자주 쓰는 외국어 DB 검색 - DB Search

H > 자주 쓰는 외국어 DB > 자주 쓰는 외국어 DB 검색

찾고자 하는 문장을 검색을 통해 언어별로 지원해드립니다.

본문건너뛰기
한국어에 대한 해당 외국어
한국어 스리랑카어 Sri Lanka
가입한 보험에 대하여 알고 있나요? ලියාපදිංචි රක්ෂණය ගැන ඔබ දැනගෙන ඉන්නවද ?리야바딘치 락스느야 개느 옵브 대느개느 인느와드 ?
건강 보험이 적용됩니다. සෞඛ්‍ය රක්ෂණය අයදුම් කරන්න.사욱야 락스느야 아야둠 그란ㄴ
건강보험료는 사업주와 근로자 각각1/2씩 부담해야 합니다 සෞඛ්‍ය රක්ෂණය සේවායෝජකයා හා සේවාදායකයා එක් එක් අර්ධ ½ බැගින් ගෙවිය යුතුයි.사욱야 락스느야 새와여즈그야 하 새와다야그야 액 액 알드 베긴 게위야 유두이
결재통장에 잔액이 부족하여 보험가입이 지연되고 있습니다 ගෙවීම් ගිණුමේ ශේෂය හිඟනම් රක්ෂණ ලියාපදිංචිය ප්‍රමදවේ.게윔 기누매 셔스야 히그남 락셔느야 리야바딘치야 브르마드웨
고용보험 රැකියා රක්ෂණය래기야 락샌
국민건강보험 ජාතික සෞඛ්‍ය රක්ෂණය 자디그 사욱야 락셔느야
국민연금에 가입되어 있습니다. ජාතික විශ්‍රාම වැටුප් ක්‍රමයට ලියාපදිංචිවී ඇත.자디그 위샤므 왜둡 그르므야드 리야바딘치위 아다
귀국비용보험 පිටත්ව යාමේ වියදම් ආවරණ රක්ෂණය비닷와야매 외야담 아와르느 락스나야
귀국비용보험 금액은 0000 원입니다. පිටත්ව යාමේ වියදම් ආවරණ රක්ෂණ මුදල OOOO වොන් වේ.비닷와야매 외야담 아와르느 락스나 무달 OOOO 원 웨
귀국비용보험은 한국에서 곤란한 일을 당했을시 본국으로 돌아갈수 있도록 비행기표를 살 수 있는 안전장치 입니다. පිටත්ව යාමේ වියදම් ආවරණ රක්ෂණය නම් කොරියාවේදී දුෂ්කර වැඩ කිරීමට නොහැකිව මව් රටට ආපසු යාමට හැකි පරිදි ගුවන් ටිකට්පත මිලදී ගැනීමට ආරක්ෂා වීමට වේ.비닷와야매 외야담 아와르느 락스나야 남 거리야왜디 둣그르 왜드 기리므드 노해기와 마우 라다다 아바사 야므드 해기 바리디 구완 디긋 바드 미르디 개니므드 아락샤 위므드웨
귀국비용보험은 본인의 통장에서 인출됩니다. පිටත්ව යාමේ වියදම් ආවරණ රක්ෂණයට තමන්ගේ ගිණුමෙන් හර වේ.비닷와야매 외야담 아와르느 락스나야 다만개 기누맨 하르 웨
귀국비용보험은 체류기간을 마치고 본국으로 귀국시에 지급됩니다. පිටත්ව යාමේ වියදම් ආවරණ රක්ෂණය රැඳී සිටීමේ කාලය අවසන් කර මව් රටට පිටත්ව යාමේදී ගෙවීම් කරනු ලබයි.비닷와야매 외야담 아와르느 락스나야 래디 시디매 가르야 아와산그르 마우 라드드 비닷와 야매디 개윔 그르누 라바이
귀국비용보험은 의무입니다. පිටත්ව යාමේ වියදම් ආවරණ රක්ෂණය අනිවාර්ය වේ.비닷와야매 외야담 아와르느 락스나야 아니왈야 웨
귀국시 출국만기보험,귀국비용보험을 신청해야 합니다 පිටත්ව යාමේදී විශ්‍රාම වාරික රක්ෂණය, පිටත්ව යාමේ වියදම් ආවරණ රක්ෂණය අයදුම් කල යුතුයි.비닷와야매디 위샤마 와리그 락샤느야, 비닷와야매 외야담 아와르느 락스나야 아야둠 가라 유두이.
당신국가는 국민연금 적용 제외국가입니다 ඔබගේ රටේ ජාතික විශ්‍රාම වැටුප් හැර මෙහි 옵브개 라대 자디그 위스라므 왜둡 해르
보험금은 ㅇ원 입니다. රක්ෂණ මුදල් O වොන් වේ.락샤나 무달 O 원 웨
보험에 가입하려면 통장사본이 필요하니 통장을 보여 주세요 රක්ෂණයේ ලියාපදිංචි වෙනවනම් හිනුමේ පිටපතක් අවශ්‍යයි ගිණුම් පොතද පෙන්වන්න.락샤느예 리야바딘치 왜느와남 기누매 비드바닥 아와샤이 기눔 보드드 밴완느
보험은 들었습니까? රක්ෂණයක් තිබේද ?락샤느약 디배드 ?
산재보험 කාර්මික අනතුරු රක්ෂණය 갈미그 아느두루 락샤느야
삼성화재 연락처는 02-2119-2400 입니다 සම්සෝන් හ්වාජේ දුරකථන අංකය 02 - 2119 - 2400 වේ.삼성화재 두르가드느 안그야 02 -2119 - 2400 웨
상해보험 හදිසි අනතුරු රක්ෂණය 하디시 아느두루 락샤느야
상해보험 가입 금액은 0000원입니다. හදිසි අනතුරු රක්ෂණය ලියාපදිංචි මුදල OOOO වොන් වේ.하디시 아느두루 락샤느야 리야바딘치 무드르 OOOO 원 웨
상해보험 문의는 OO번입니다 හදිසි අනතුරු රක්ෂණය විස්තර දැනගැනීමට OO අංකය වේ.하디시 아느두루 락샤느야 윗다르 대느개니므드 OO 안그야 웨
상해보험은 일과 후 또는 휴일에 다쳤을때 보상을 받습니다. හදිසි අනතුරු රක්ෂණය නම් වැඩ හා පසුව හෝ නිවාඩු දින තුවාල වූ විට වන්දි ලබයි.하디시 아느두루 락샤느야 남 왜드 하 바수 허 니와두 디느 두아르 우 위드 완디 라바이
상해보험은 외국인근로자가 의무적으로 가입해야 합니다. හදිසි අනතුරු රක්ෂණය විදේශ සේවාදායකයා අනිවාර්යෙන්ම ලියාපදිංචි විය යුතුයි.하디시 아느두루 락샤느야 위대샤 새와다야그야 아니왈옌마 리야바딘치 위야 유두이
ㅇㅇㅇ로 보험금 지급을 청구하세요 OOO ට රක්ෂණ මුදල් ගෙවීම් හිමිකම්OOO 락샤느 므달 개윔 히미감
여러분은 고용허가제 보험을 가입해야 합니다. ඔබ රැකියා බලපත්‍ර ක්‍රමයේ රක්ෂණයට ලියාපදිංචි විය යුතුයි.옵브 래기야 바르받르 그름예 리야바딘치 위야 유두이
여러분은 귀국비용보험과 상해보험료에 가입해야 합니다. ඔබ පිටත්ව යාමේ වියදම් ආවරණ රක්ෂණය හා හදිසි අනතුරු රක්ෂණය ලියාපදිංචි විය යුතුයි.옵보 비닷와야매 외야담 아와르느 락스나야 하 하디시 아느두루 락샤느야 리야바딘치 위야 유두이
외국인근로자가 반드시 가입해야 되는 보험이 있습니다. විදේශ සේවාදායකයා නියත වශයෙන්ම ලියාපදිංචි වියයුතු රක්ෂණ ඇත.위대샤 새와다야그야 니야드 와셔앤마 리야바딘치 위야 유두이
임금체불보증보험 නොගෙවූ වැටුප් වගකීම් රක්ෂණය 노개우 왜둡 와그김 락샤나야
출국만기보험 විශ්‍රාම වාරික රක්ෂණය 위샤므 와리그 락샤나야
출국만기보험과 보증보험은 회사에서 가입합니다. විශ්‍රාම වාරික රක්ෂණය හා වගකීම් රක්ෂණය සමාගමෙන් ලියාපදිංචි කරනු ලැබේ.위샤므 와리그 락샤나야 하 와그김 락샤나야 사마그맨 리야바딘치 그르누 래배
출국만기보험은 1년이상 근무하시면 받을수 있습니다. විශ්‍රාම වාරික රක්ෂණය වසර 1 කට වැඩියෙන් සේවය කළහොත් ලබා ගතහැක.위샤므 와리그 락샤나야 아스르 1 그드 웨디앤 새와야 그르헛 라바가드 해그
출국만기보험은 퇴직금과 비슷합니다. විශ්‍රාම වාරික රක්ෂණය විශ්‍රාමය හා සමානවේ.위샤므 와리그 락샤나야 위샤므야 하 사마느 웨