찾고자 하는 문장을 검색을 통해 언어별로 지원해드립니다.
한국어 | 스리랑카어 Sri Lanka |
---|---|
계약기간은 ㅇㅇ개월 입니다. | ගිවිසුම් කාලය මාස OO වේ.기위숨 가르야 마스 OO 웨 |
계약서 사항을 준수해야 합니다. | ගිවිසුමේ විස්තර වලට අනුකුල විය යුතුයි.기누매 윗드르 워르드 아누구르 위야 유두야 |
계약을 연장하고 싶습니다. | ගිවිසුම දීර්ඝ කිරීමට කැමතියි.기위수므 디르그 기리므드 게므디이 |
근로계약서를 다시 확인해 보세요 | සේවා ගිවිසුම නැවත පරික්ෂා කරන්න.세와 기위수므 내워드 파릿샤 그란느 |
근무시간은 계절에 따라 조정됩니다. | සේවා කාලය සෘතුවට අනුව සකස් කෙරේ.새와 가르야 이리두와트 아누와 사가스 게래 |
근무일을 변경하고 싶으세요 ? | වැඩකරන දින මාරු කිරීමට කැමතිද ?왜드 그르느 디느 무루 기리므드 개므디드 ? |
다른 회사로 옮기고 싶나요 ? | වෙනත් සමාගමකට මාරුවීමට කැමතිද ?왜낫 사마그므그드 마루위므드 개므디드 ? |
보고없이 회사에 출근하지 않을 경우 이탈신고를 할 수도 있습니다. | වාර්තා නොකර සමාගමේ වැඩට නොපැමිණි අවස්ථාවක විශ්‍රාම ගැන්වීමටද ඉඩ ඇත.와르다 노그르 사마그매 왜드뜨 노배미니 아왓다워그 위샤므 갠위마드 이드애드 |
복장을 단정히 하십시오. | ඇඳුම් පිළිවෙලකට අඳින්න.애둠 비리왜르가드 안틴느 |
산재처리를 해 드릴께요 | කාර්මික අනතුරු ප්‍රතිකාර කරනවා갈미그 아느두루 브르디가르 그르나와 |
수습기간이 있습니다. | පරිවාස කාලය ඇත.바리와스 가르야 애드 |
아직 식사시간이 아닙니다 | තවම ආහාර ගැනීමේ වෙලාව නොවේ.다워므 아하르 개니매 왜라오 노왜 |
야간 근무가 가능합니까? | රාත්‍රී වැඩ කල හැකිද ?랏리 왜드 그르 해기드 ? |
업무시간은 ㅇ시 까지입니다 | වැඩ කරන කාලය O දක්වා වේ.왜드 그르느 가르야 O 닥와 웨 |
오늘은 야간근무입니다. | අද රාත්‍රී වැඩ ඇත.아드 랏리 왜드 애드 |
오늘은 주간근무입니다. | අද දිවා වැඩ ඇත.아드 디와 왜드 애드 |
우리직장은 OO을 만듭니다 | අපේ සමාගමේ OO හදනවා.아배 사마그므 OO 하드느와 |
우리회사는 2교대(3교대,4교대)입니다. | අපේ සමාගම 2 පන්තියේ (3 පන්තියේ, 4 පන්තියේ ) වේ.아배 사마그므 2 반디예 ( 3 반디예, 4반디예 ) 웨 |
우리회사는 근무여건이 좋습니다 | අපේ සමාගමේ යහපත් සේවා කොන්දේසි ඇත 아배 사마그매 야하밧 새와 건대시 애드 |
재계약을 원하나요? | නැවත ගිවිසුම අවශ්‍යද ?내와드 기위수므 아왔야드 ? |
조퇴 하고 싶습니까? | ඔබ හැරයාමට කැමතිද ?옵브 해르야므드 개므디드 ? |
좋아요. 2주일간 휴가를 주겠어요. | හොඳයි. සති 2 ක් නිවාඩු දෙන්නම්.혼다이. 사디 2 니와두 댄남 |
퇴직하길 원하나요? | විශ්‍රාමය අවශ්‍යද ?위스라므야 아왔샤드 ? |
하루에 몇시간 일하십니까? | දවසකට පැය කියක් වැඩ කරනවද ?다워스드 배야 기약 왜드 그르느와드 ? |
회사 규칙을 잘 따라주세요 | සමාගම් නීතිය හොඳින් අනුගමනය කරන්න.사마감 니디야 혼딘 아누가므나야 그란느 |
회사 사정으로 당신을 해고해야 합니다 . | සමාගමේ තත්වය අනුව ඔබව ඉවත් කල හැක.사마그매 닷워야 아누워 옵브워 이왓 그르해그 |
휴가는 ~~ 부터 ~~까지 입니다 | නිවාඩු ~~ සිට ~ ~ දක්වා වේ.니와두 ~~ 시드 ~~ 닥와 웨 |
휴가는 연 ㅇㅇ일입니다. | නිවාඩු වර්ෂයකට දින OO වේ.니와두 왈스야가드 디느 OO 웨 |
휴가를 사용하고 싶나요 ? | නිවාඩු භාවිතා කිරීමට කැමතියි.니와두 바위다 기리므드 개므디이 |
휴일 근무가 가능 합니까? | නිවාඩු දින වැඩ කල හැකිද ?니와두 디느 왜드 그르 해기드 ? |