찾고자 하는 문장을 검색을 통해 언어별로 지원해드립니다.
한국어 | 스리랑카어 Sri Lanka |
---|---|
~까지 기숙사에서 나가주세요 | ~ දක්වා නවාතැනට යන්න.~ 닥와 나와대느드 얀느 |
가스를 아껴 쓰십시오 | ගෑස් පිරිමැස්මෙන් පාවිච්චි කරන්න.갰 비리맸맨 바윚치 그란느 |
기숙사 관리 책임자는 ㅇㅇ입니다. | නවාතැන් කළමනාකරණ නිලධාරී OO වේ.나와댄 가르므나가르느 니르다리 OO 웨 |
기숙사 관리비용은 ㅇㅇ원 까지 회사에서 보조합니다 | නවාතැන් කළමනාකරණ වියදම් OO වොන් දක්වා සමාගමෙන් සහාය.나와댄 가르므나가르느 위야담 OO 원 닥와 사마그맨 사하야 |
기숙사 관리비용은 근로자와 회사에서 공동부담하니 아껴쓰세요 | නවාතැන් කළමනාකරණ වියදම් සේවාදායකයා හා සමාගම එක්ව දරන නිසා පිරිමැස්මෙන් පාවිච්චි කරන්න.나와댄 가르므나가르느 위야담 새와다야그야 하 사마그므 액와 다르느 니사 비리맸맨 바윚치 그란느 |
기숙사 관리비용은 ㅇㅇ원부터 근로자부담입니다 | නවාතැන් කළමනාකරණ වියදම් OO වොන් සිට සේවාදායකයා දැරිය යුතුයි.나와댄 가르므나가르느 위야담 OO 원 시드 새와다야그야 대리야 유두이 |
기숙사 비용은 근로자와 회사에서 공동부담하니 아껴쓰세요 | නවාතැන් වියදම් සේවාදායකයා හා සමාගම දරන නිසා පිරිමැස්මෙන් පාවිච්චි කරන්න.나와댄 위야담 새와다야그야 하 사마그맨 다르느 니사 비리맸맨 바윚치 그란느 |
기숙사 입소를 원합니까? | නවාතැනට ඇතුල්වීමට අවශ්‍යද ?나와대느드 애둘위므드 아왔야드 ? |
냉장고는 공동으로 사용하시면 됩니다 | ශීතකරණය එක්ව භාවිතා කරන්න.씨드그르느야 액와 바위다 그란느 |
다른 근로자와 함께 쓸 방입니다. | වෙනත් සේවාදායකයකු සමග පාවිච්චි කරන කාමරයක් වේ.왜낫 새와다야그야구 사므그 바윚치 그란느 가므르약 웨 |
당신방은 2층입니다 | ඔබේ කාමරය 2 වන මහලේ옵배 가므르야 2 와느 마하래 |
룸메이트에게 피해를 주지 않도록 하세요. | කාමර සගයාට බාධා නොවන සේ ඉන්න.가므르 사그야드 바다 노와느 새 인느 |
룸메이트와 잘 상의하세요. | කාමර සගයාගෙන් උපදෙස් ගන්න.가므르 사그야갠 우브댔 간느 |
물건을 잘 정리합니다 | භාණ්ඩ හොදින් සකස් කරන්න.반드 혼딘 사갔 그란느 |
물을 아껴쓰세요. | වතුර පිරිමැස්මෙන් පාවිච්චි කරන්න.와두르 비리맸맨 바윚치 그란느 |
보일러가 고장 났나봐요 | බොයිලේරුව කැඩිලා වගේ 보이래루와 개디라와개 |
보증금 ㅇㅇ 입니다. | අත්තිකාරම් මුදල OO වේ.앗디가람 무드르 OO 웨 |
불편한 점은 이곳에 적어주세요 | අපහසු තාවයන් මෙතන ලියන්න아바하수 다워얀 매다느 리얀느 |
비상용 구급약은 여기에 있습니다. | හදිසි ප්‍රථමාධාර මෙතන තිබෙනවා.하디시 브르드마다르 매드느 디배느와 |
빨래는 빨래 비누로 하는 겁니다. | රෙදි සේදීම රෙදි සෝදන සබන් වලින් කරනවා.래디 세디므 래디 서드느 나반 와린 그르느와 |
생필품이 필요하면 말씀하세요… | මුලික අවශ්‍යතා අවශ්‍යනම් කියන්න.무리그 아왔야다 아왔야남 기얀느 |
세탁기는 사용은 할 수 있습니까? | රෙදි සෝදන යන්ත්‍රය පාවිච්චි කරන්න පුලුවන්ද ?래디 서드느 얀드르야 바윚치 그란느 부루완드 ? |
여기가 당신이 사용할 숙소입니다. | මෙතන ඔබ පාවිචිචි කරන නේවාසිකාගාරය වේ.매드느 옵브 바윚치 그르느 내와시가카르야 웨 |
옆방하고 사이좋게 지내세요. | ළඟ කාමරය සමග සමගියෙන් සිටින්න.란그 가므르야 사마그사므기옌 시딘느 |
오늘은 기숙사 대청소날입니다 | අද නවාතැන් පිරිසිදු කිරීමේ දවසයි.아드 나와대느 비리시두 기리매 다워시이 |
월세는 ㅇㅇ 입니다. | මාසික කුලිය OO වේ.마시그 구리야 OO 웨 |
이번달 관리비는 얼마입니다. | මේ මස කළමනාකරණ වියදම වේ.매 마스 가르므나가르느 위야드므 웨 |
이불을 햇볕에 말립니다. | බ්ලැන්කට් හිරු එළියේ වේලෙනවා.배랜긋 히루 애리예 왜래느와 |
자신의 물건은 스스로 챙깁니다. | තමන්ගේ භාණ්ඩ තමන්ම ආරක්ෂා කරගත් යුතුයි.다만개 반드 다만 아락샤 그르가드 유두이 |
전기를 아껴쓰십시요 | විදුලිය පිරිමැස්මෙන් පාවිච්චි කරන්න.위두리야 비리맸맨 바윚치 그란느 |
전화번호를 잘 적어 가세요 | දුරකථන අංකය හොඳින් ලියලා යන්න.두르가드느 안그야 혼딘 리야라 얀느 |
화장실을 깨끗이 사용하세요 | වැසිකිලිය පිරිසිදුව භාවිතා කරන්න.애시기리야 비리시두워 바위다 그란느 |