찾고자 하는 문장을 검색을 통해 언어별로 지원해드립니다.
한국어 | 스리랑카어 Sri Lanka |
---|---|
가까운 은행 통장으로 새로 만듭시다. | ළඟම බැංකු ගිණුමෙන් අලුතින් හදමු.라그므 벤구 기누맨 아룻딘 하드무 |
같이 은행에 갑시다. | එක්ව බැංකුවට යමු.액와 벤구와드 야무 |
교육장에서 만든 통장이 있으면 저에게 보여주세요. | පුහුණු මධ්‍යස්ථානයේදී හදපු ගිණුම තිබේනම් මට පෙන්වන්න.부후누 맡얐따느예디 하드부 기누므 디배남 마드 밴완느 |
다른 외국인근로자에게 송금을 부탁하지 마세요 | අනෙක් විදේශ සේවාදායකයන්ගේ මුදල් යැවීමට අහන්න එපා.아낵 위대샤 새와다야그야개 무달 예위므뜨 아한느 애파 |
도박장 출입하면 월급 하루에 다 날립니다. | කැසිනෝ ගැසීමට ඇතුළු වුවහොත් මාසේ වැටුප දවසින් නැතිවිය හැක.게시노 개시므뜨 애두루 우와홋 마새 왜두브 다워신 냇디위여 해그 |
돈을 낭비하지 마십시오. | මුදල් නිකරුනේ නාස්ති කරන්න එපා.무탈 니그루네 났디 그란느 애파 |
돈을 전부 본국으로 송금하지 마세요 | මුදල් සියල්ල තම මව් රටට යවන්න එපා.무달 시얄르 다므 마우 라듯드 야완느 애파 |
돈을 펑펑 쓰지 마세요 | මුදල් අනවශ්‍ය ලෙස වියදම් කරන්න එපා.무탈 아느와스 래스 위야담 그란느 애파 |
본국에 송금하려면 은행코드, 받는 사람 및 주소를 정확히 알려주셔야 합니다. | තම රටට මුදල් යැවීමේදී බැංකු අංකය, ලබන්නා සහ ලිපිනය නිවැරදිව දැනුම් දිය යුතුයි.다므 라다뜨 무달 예위매띠 벤구 안그여,라반나 사하 립비느여 니왜르디와 대눔 디여 유두이 |
본인 생활비를 고려해서 송금하세요. | ඔබේ වියදම සලකා බලා මුදල් යවන්න.옵배 위야드므 사르까 바라 무달 야완느 |
비밀번호는 무엇입니까? | රහස් අංකය මොකක්ද ?라핬 안그여 모각뜨 ? |
송금 수수료가 ㅇㅇ원 입니다. | මුදල් යැවීමේ ගාස්තුව OO වොන් වේ.무달 예위매 갓두와 OO 원 웨 |
송금수수료가 비싸요 | මුදල් යැවීමේ ගාස්තුව වැඩියි.무달 예위매 갓두와 왣이 |
수수료는 ㅇㅇ 입니다. | ගාස්තුව OO වොන් වේ.갓두와 OO 원 웨 |
얼마를 송금할거예요 ? | කොපමණ මුදලක් යවනවද ?거브므느 무드락 야워느와뜨 ? |
열심히 힘들게 일해서 번 돈 귀하게 쓰세요. | මහන්සිවී වැඩ කර උපයාගත් මුදල් පිරිමැස්මෙන් පාවිච්චි කරන්න.마한씨위 왜드 그르 우브야캍 무탈 비리맸맨 바윚치 그란느 |
월급 본국 송금을 사장님이 대신해 주시길 원하세요? | වැටුප මව් රටට යැවීමට ප්‍රධානියාට පවරනවාද ?애두브 마우 라드뜨 예위므드 브르다니야드 바워르느와뜨 ? |
월급날 술마시고 유흥업소에 가지 마세요 | වැටුප් දිනයේ මත්පැන් බිමට ගණිකා නිවසට යන්න එපා.왜둡 디느예 맛벤 비므드 가나까 니와스야드 얀느 애파 |
은행업무를 가르쳐 줄게요. | බැංකුවේ වැඩකරන වෙලාව පැහැදිලි කරන්න.벤쿠왜 왜드그르느 왤라와 배해딜리 그란느 |
은행에 계좌를 개설하세요. | බැංකු ගිණුමක් විවෘත කරන්න.벤쿠 키누막 위우르트 그란느 |
은행에서 돈 찾을 수 있나요? | බැංකුවෙන් මුදල් ගැනීමට පුලුවන්ද ?벤구왠 무달 개니므드 부루완뜨 ? |
은행에서는 먼저 번호표를 뽑으세요 | බැංකුවේදී ප්‍රථමව පෝලිම් අංකයක් ලබාගන්න.벤구왜디 브르뜨므워 보림 안그약 라바간느 |
이 은행은 여기서 너무 멀리 있습니다. | මේ බැංකුව මෙතන සිට ගොඩක් දුර තියෙනවා.매 벤구와 매드느 시드 거닥 두르 디야느와 |
이 통장으로 월급을 송금해 줄게요. | මේ ගිණුමට වැටුප මාරු කර යවන්නම්.매 기누므드 왜두브 마루 그라 야완남 |
인터넷뱅킹은 수수료가 더 쌉니다. | ඉන්ටෙර්නෙට් බැංකින් ගාස්තුව තවත් අඩුයි.인터넷 벤긴 갓두워 다왓 아두이 |
자동이체로 하겠습니다. | ස්වයංක්‍රිය මුදල් හුවමාරුවක් ලෙස කරන්න.쓰와양기리야 무탈 후와마루왁 래쓰 그란느 |
저축을 하세요 | ඉතිරි කිරීම් කරන්න.이티리 키림 그란느 |
절약해야합니다. | ඉතිරි කිරීම් කල යුතුයි.이디리 기림 그르 유두야 |
통장 계좌번호를 알고 싶습니다. | ගිණුම් අංකය දැනගැනීමට කැමතියි.기눔 안그야 대느개니므드 개므띠 |
현금은 분실할 위험이 있습니다. | මුදල් අහිමිවීමේ අවදානම තිබෙනවා.무달 아히미위매 아워다느므 디배느와 |
현금을 가지고있으면 소비하기 쉽습니다. | මුදල් තබාගැනීමෙන් ප්‍රයෝජනයට පහසුයි.무달 다바개니맨 브여즈느여드 바하수이 |
현금을 찾기가 불편하니 카드를 신청하세요 | මුදල් ගැනීමට කරදර නම් කාඩ් පතක් අයදුම් කරන්න.무탈 게니므트 가르트르 남 카드 바닥 아야둠 그란느 |