한국어 스리랑카어 Sri Lanka
가스 밸브를 꼭 잠가주세요 ගෑස් කරාමය අනිවාර්යෙන්ම වහල යන්න.갰 가라므야 아니와르옌므 와하라 얀느
기숙사 규칙을 준수해주세요 නවාතැන් නීතියට අනුකුලවන්න.나와댄 니디야드 아누구르와
기숙사 복도나 계단도 깨끗하게 사용합시다. නවාතැන් කොරිඩෝව හා පඩිපෙළ පිරිසිදුව භාවිතා කරන්න.나와댄 거리도와 하 바디배르 비리시두워 바위다 그란느
기숙사 시설물의 파손을 발견시 즉시 관리자에게 보고하세요 නවාතැන් පහසුකම්වල හානි සිදුවූ පසු කළමණාකරුට දන්වන්න.나와댄 바하수감 와라드 하니 시두우 바수 가르므노가루드 단완느
기숙사 외부로 오물 투기를 금합니다 නවාතැනේන් පිටතට කුණු දැමීම තහනම්.나와대낸 비드드뜨 구누 대미마 다하남
기숙사내 외부인 면회는 O시까지입니다 නවාතැනට පිටස්තරයන්ගේ පැමිණීම O දක්වා පමණයි.나와대느드 비닸드르얀게 배미니므 O 닥와 바므나이
기숙사내 조리기구의 사용을 금합니다 නවාතැනේ ඉවුම් පිහුම් භාවිතය තහනම්.나와대내 이움 비훔 바위드야 다하남
기숙사내 주류 반입을 금합니다 නවාතැනට මත්පැන් රැගෙන එම තහනම්.나와대느뜨 맛밴 래개느 애므 다하남
기숙사내 질서를 잘 지키세요. නවාතැනේ සාමය හොඳින් පිළිපදින්න.나와대내 사므야 헌딘 비리바딘느
기숙사내에서는 고성방가를 금합니다 නවාතැන තුල බෙර ගැසීම තහනම්.나와대느 둘르 배르 개시므 다하남
기숙사는 1개월에 1회 점검을 합니다 නවාතැන මාස 1 කට 1 වරක් පරික්ෂා කෙරේ.나와대느 마스 1 그드 1 와락 파릿샤 개래
기숙사는 아침, 저녁을 제공합니다 නවාතැනෙන් උදැසන, රාත්‍රී ආහාර සපයයි.나와대낸 우대스느, 랏리 아하르 사브야이
기숙사를 깨끗이 관리하십시오. නවාතැන පිරිසිදුව කළමනාකරණය කරන්න.나와대느 비리시두워 가르므나가르느 그란느
기숙사에 외부인을 데려오면 안됩니다. නවාතැනට පිටස්තරයන් කැටුව එමෙන් වලකින්න 나와대느뜨 비닷드르얀 개두와 애맨 와르긴느
기숙사에 O시까지 입실하십시요 නවාතැනට O දක්වා ඇතුළුවන්න.나와대느뜨 O 닥와 애두루안느
기숙사에서 담배를 피우면 안됩니다. නවාතැනේදී දුම්පානය කිරීමෙන් වලකින්න.나와대내디 둠바느야 기리맨 와르긴느
기숙사에서 도박을 해서는 안됩니다 නවාතැනේදී සූදුව කිරීමෙන් වලකින්න.나와대내디 수두와 기리맨 와르긴느
기숙사에서 소란을 피우면 안됩니다. නවාතැනේදී මත් ද්‍රව්‍ය පානය කිරීමෙන් වලකින්න.나와대내디 맛다라우야 바느야 기리맨 와르긴느
기숙사에서 음주 하시면 안됩니다. නවාතැනේදී මත්පැන් බීමෙන් වලකින්න.나와대내디 맛밴 비맨 와르긴느
기숙사의 안전을 위하여 ㅇㅇ은 금지합니다. නවාතැනේ ආරක්ෂාව සඳහා OO වලකින්න.나와대내 아락샤워 사드하 OO 와르긴느
꼭 노크 하세요 අනිවාර්යෙන්ම තට්ටුකර එන්න.아니와르옌므 닫두그르 앤느
나갈 때에는 항상 전기를 끄십시오. පිටවීමේදී සැමවිටම විදුලිය නිවාදමන්න.비드위매디 새므위드므 위두리야 니마다만느
너무 늦게까지 밖에다니지 마세요. ගොඩක් ප්‍රමාද වනතුරු පිටත යන්න එපා.거닥 브르마드 와느두루 비드뜨 얀느 애파
담배는 건물밖에서 피우세요. දුම්පානය ගොඩනැගිල්ලෙන් පිටත සිට පානය කරන්න.둠바느야 고드내길랜 비드뜨 시드 바느야그란느
매일매일 청소해 주세요 හැමදාම පිරිසිදු කරන්න.해므다므 비리시두 그란느
머리를 감으세요 ඔලුව හෝදන්න오루와 서단느
물 사용 후 수도를 꼭 잠그세요 වතුර භාවිතයෙන් පසු කරාමය අනිවාර්යෙන්ම වහන්න.와두르 바위드옌 바수 가라므야 아니와르옌므 와한느
방을 깨끗이 관리해야해요. කාමරය පිරිසිදුව කළමනාකරණය කරන්න.가므르야 비리시두워 가르므나가르느 그란느
방을 깨끗이 치우셔야 합니다. කාමරය පිරිසිදු කර ඉවත්විය යුතුයි.가므르야 비리시두 그르 이왓 위야 유두이
불조심하세요. ගින්දර ප්‍රවේසමෙන්.긴드르 브르왜스맨
빨래를 자주 하세요 රෙදි සේදීම නිතර කරන්න.래디 새디므 니드라 그란느
사용 후 수도꼭지를 꼭 잠가주세요 භාවිතයෙන් පසු වතුර කරාමය අනිවාර්යෙන්ම වහන්න.바위드옌 바수 와두르 가라므야 아니와르옌므 와한느
생필품을 아껴 쓰십시오. මුලික අවශ්‍යතා පිරිමැස්මෙන් පාවිච්චි කරන්න.무리그 아왔야다 비리맸맨 바윚치 그란느
서로 싸우지 마세요 එකිනෙකා ගහගන්න එපා.애기내가 가하간느 애파
세수하세요 මුහුණ සෝදන්න 무후느 서단느
손발을 깨끗이 씻으세요 අත පය පිරිසිදුව සෝදන්න아드 바야 비리시두와 서단느
ㅇㅇ시까지 기숙사로 돌아오세요 OO දක්වා නවාතැනට ඇතුල්වන්න.OO 닥와 나와대느드 애둘 완느
외출 시에는 반드시 허락을 받으세요 පිටත යාමට නියත වශයෙන්ම අවසරය ලබාගන්න. 비드뜨 야므드 니야드 와셔옌므 아워스르약 라바간느
외출시 문을 잘 잠그세요 පිටවීමේදී දොර හොඳින් වහන්න.비드위매디 더르 헌딘 와한느
외출시에는 목적지를 알리고가세요 පිටවීමේදී ගමනාන්තය දැනුවත් කර යන්න.비드위매디 가므난드야 대누왓 그르 얀느
외출하실때는 반드시 허락을 받으세요 පිටව යාමේදී නියත වශයෙන්ම අවසරය ලබාගන්න. 비드뜨 야매디 니야드 와셔옌므 아워스르약 라바간느
용변 후 반드시 물을 내려주세요 වැසිකිලි යාමෙන් පසු නියත වශයෙන්ම වතුර බැහැර කරන්න. 왜시기리 야맨 바수 니야드 와셔옌므 와두르 베해르 그란느
음식물 쓰레기를 분리수거하세요 ආහාර අපද්‍රව්‍ය වෙනම එකතු කරන්න.아하르 아브다라우야 왜느므 애그두 그란느
이번이 마지막 경고 입니다. මෙවර අවසාන දැනුම් දීමයි.매와르 아워사느 대눔 디마이
잠자기 전 문단속을 반드시 하세요 නින්දට පෙර නිවසේ පරික්ෂාව නියත වශයෙන්ම කරන්න. 닌드더 배르 니워세 파랏샤워 니여드 와셔옌므 그란느
잠잘때는 선풍기를 끄고 잡니다. නිදියනවිට විදුලි පංකාව නිවා නිදියන්න.니디야느 위드 우두리 반가워 니와 니디얀느
장거리 외출전에 연락처를 남기세요 දුර බැහැර පිටවීමට පෙර දුරකථන අංකය තබායන්න.두르 배해르 비드위므드 배르 두르가드느 안그야 다바 얀느
전기 난로를 켜고 잠들지 마십시오. විදුලි උඳුන ක්‍රියාත්මක කර නිදියන්න එපා.위두리 우두느 기리얏므그 그르 니디얀느 애파
전기난로 විදුලි උඳුන 위두리 우두느
주말에 기숙사에서 잠만 자지 마세요. සති අන්තයේ නවාතැනේදී නිදියන්න විතරක් එපා.사디 안드예디 나와댄애 니디얀느 위드락 애파
촛불 ඉටිපන්දම්이디 반담
출근 및 외출시에는 반드시 문을 잠그세요 වැඩට යාමේදී සහ පිටව යාමේදී නියත වශයෙන්ම දොර වහන්න. 왜드드 야매디 사하 비드와 야매디 니야드 와샤옌므 도르 와한느
취짐시간에 떠들지 마세요 නිදාගන්නා වෙලාවේදී කෑගහන්න එපා.니다간나 왜라왜디 개가한느 애파
취침시간은 ~시 부터 ~시까지 입니다. නිදාගන්නා වෙලාව ~ සිට ~ දක්වා වේ.니다간나 왜라워 ~~ 시드 ~~ 닥와 웨
화재 예방을 위하여 실내에서는 음식을 조리할 수 없습니다. ගිනි ගැනීම වැලකීම සදහා ඇතුලත ආහාර පිසීම නොකරන්න.기니 개님 왜르기므 사드하 애두르드 아하르 비시므 노그란느
화재에 주의하세요 ගිනි ගැනීමෙන් ප්‍රවේසම් වන්න.기니 개니맨 브르왜삼 완느
환기를 자주 시켜요. වාතාශ්‍රය නිතර ඉඩ දෙන්න.와닷르야드 니드르 이드 댄느
tv를 켜고 잠들지 마십시오. රුපවාහිනිය ක්‍රියාත්මක කර නිදියන්න එපා.루브와히니야 기리얏므그 그르 니디얀느 애파