한국어 스리랑카어 Sri Lanka
거래처 사람이 왔어요 පාරිභෝගිකයෙක් පැමිණියා바리보기그옉 배미니야
곧 회의를 시작합니다. ඉක්මනින් හමුව පටන්ගන්නවා.익므닌 하무워 바단간느와
그만 가보세요 යන්න එපා.얀느 애파
깨끗하게 사용하십시오. පිරිසිදුව පාවිච්චි කරන්න.비리시두워 바윚치 그란느
나를 따라 오십시오 මාව අනුගනමය කර එන්න.마워 아누가므느야 가르 앤느
너무 무리하지는 마세요 ගොඩක් මහන්සි වන්න එපා.거닥 마한시 완느 애파
너무 일이 많습니까? ගොඩක් වැඩ වැඩිද ?거닥 왜드 왜디뜨 ?
다른 업무를 해보고 싶습니까? වෙනත් වැඩ කරන්න කැමතියිද ?왜낫 왜드 그란느 개므디드 ?
당신이 이 작업에 큰 도움이 되었습니다 ඔබ මේ වැඩට ගොඩක් පහසුවක් වුනා.옵브 매 왜드뜨 거닥 바하수왁 우나
많이 연습하세요 ගොඩක් පුහුණු වෙන්න.거닥 부후누 왠느
모르면 ㅇㅇ님에게 물어보세요 දන්නේ නැත්නම් OO මහතාගෙන් අහන්න.단내 냇담 OO 마하다갠 아한느
무겁습니다. බරයි.바라이
밤에도 일을 합니다. රාත්‍රියේද වැඩ කරනවා.랏리예 왜드 그르느와
빨리 하십시오 ඉක්මනින් කරන්න.익므닌 그란느
식사후 일하기전에 충분한 휴식을 취하세요 ආහාර ගැනීමෙන් පසු වැඩ කිරීමට පෙර ප්‍රමාණවත් විවේකය ගන්න.아하르 개니맨 바수 왜드 기리므드 배르 브르마느왓 위왜그야 간느
아직 할 일이 많습니다. තවම කරන්න තියන වැඩ වැඩියි.다워므 그란느 디야느 왜드 왜디이
여기는 많이 시끄럽습니다. මෙතන ගොඩක් ඝෝශාකාරියි.매드느 거닥 커싸가리이
열심히 일해주셔서 감사합니다. මහන්සිවී වැඩකර දුන්නාට ස්තූතියි.마한시위 왜드그르 둔나드 이스두티
오늘까지 작업을 마쳐야 합니다. අද දක්වා වැඩ සම්පුර්ණ කල යුතුයි.아드 닥와 왜드 삼부르느 그르 유두이
오늘은 회식이 있습니다. අද පිටත රාත්‍රී අහාරයක් ඇත.아드 비드트 랏리 아하르약 애드
이 곳은 금연입니다. මේ තැන දුම්පානය තහනම්.매 댄느 둠바느야 다하남
이 물건을 다른곳으로 옮겨주세요 මේ භාණ්ඩ වෙනත් තැනකින් තබන්න. 매 반드 왜낫 대느긴 다반느
이 사항은 꼭 기억하십시오 මේ තොරතුරු අනිවාර්යයෙන්ම මතක තබාගන්න.매 도르두루 아니와르옌므 마드그 다바간느
이곳을 사용후 항상 깨끗하게 뒷 정리 해주세요 මෙතන භාවිතයෙන් පසු සැමවිටම පිරිසිදුව සකස් කරන්න.매드느 바위드옌 바수 새므위드므 비리시두워 사갔 그란느
이리로 오시오 මෙහාට එන්න.매하드 앤느
일을 참 잘했습니다. වැඩ ඇත්තටම හොඳින් කළා.왜드 앳드뜨므 혼딘 가라
일이 너무 많습니까? වැඩ ගොඩක් වැඩිද ?왜드 거닥 왜디이
일하는곳에 불편함은 없으신가요? වැඩ කරන තැන අපහසු තාවයන් නොමැතිද ?왜드 그르느 댄느 아바하수 다워약 노매디뜨 ?
작업 환경이 위험합니까 ? වැඩ පරිසරය අවදානම් සහිතද ?왜드 바리사르야 아워다남 사히드뜨 ?
작업장안은 매우 시끄럽습니다. වැඩපල තුල ඉතා ඝෝශාකාරියි.왜드버르 둘르 이따 커쌰가리이
잘 보고 따라하세요 හොඳින් බලා අනුගමනය කරන්න.혼딘 발라 아누가므나야 그란느
잘 아시겠습니까 ? හොඳින් දන්නවද ?혼딘 단느와드 ?
잠시 후에 봅시다. මොහොතකින් පසුව හමුවෙමු.모호드긴 바수워 하무왜무
잠시만 기다려주세요. මොහොතක් රැදීසිටින්න.모호닥 랜디시딘느
저리로 가십시오 අතනට යන්න.아드느뜨 얀느
전화받으세요. ඇමතුම ගන්න.애므두므 간느
즉시 들리세요. ක්ෂණිකව අහන්න.샤니그워 아한느
천천히 하세요 හෙමින් කරන්න.해민 그란느
큰 소리로 말씀해 보세요 උස් හඬින් කතා කරන්න.웃 하딘 가다 그란느
특별한 일 있으면 즉시 전화하세요 විශේෂ වැඩක් තිබේනම් ක්ෂණිකව අමතන්න.위새스 왜닥 디배남 샤니그워 아므단느
파란색 작업복입니다. නිල් පාට වැඩ කරන ඇඳුම් 닐 바드 왜드 그르느 애둠
현장에서 꼭 필요한 한국어도 가르쳐 드립니다. ක්ෂේස්ත්‍රයේ අනිවාර්යෙන්ම අවශ්‍ය වන කොරියානු භාෂාව උගන්වනවා.샜드래 아니와랜므 아왔야 와느 거리야누 바샤워 우간와느와
혹시 일하시면 힘든일 없습니까? සමහර වැඩ කරන විට අමාරු වැඩ නැතිද ?사므하르 왜드 그르느 위드 아마루 왜드 내디드 ?
회사사정이 좋지 않네요 සමාගම් තත්වය හොඳ නැහැ 사마그매 닷워야 혼드 내해
회의중에 좋은 의견을 제시해 주세요 හමුව තුල හොඳ අදහස් ඉදිරිපත් කරන්න.하무워 둘르 혼드 아드핫 이디리밧 그란느