한국어 |
스리랑카어 Sri Lanka |
건강에 좋지 않으니 작업 시 필요한 장비를 꼭 착용하세요. |
ශරීරයට අහිතකර වැඩ කිරීමට පෙර අවශ්‍ය උපකරණ අනිවාර්යෙන්ම භාවිතා කරන්න. 싸리르야뜨 아히드그르 왜드 기리멋드 배르 아왔샤 우버가르느 아니와르옌므 파위다 그란느 |
기계 작동순서를 잘 익혀야 합니다. |
යන්ත්‍රවල වැඩකරන පිළිවෙල හොඳින් ඉගෙන ගන්න.얀드르올르 왜드 그르느 빌리왤르 혼딘 이게느 간느 |
기계가 갑자기 정지되면 공장장에게 즉시 보고하세요. |
යන්ත්‍රය හදිස්සියේ නතර වුවහොත් අධිකාරිවරයා වෙත වාර්තා කරන්න. 얀드르야 하딨시예 나드르 우워헛 아디가라워르야 왜드 와르다 그란느 |
기계가 완전히 멈추었는지 확인해야합니다. |
යන්ත්‍රය සම්පුර්ණයෙන්ම නතරකල බව පරික්ෂා කරන්න.얀드르야 삼푸르느옌므 나드르그르 바와 파릿샤 그란느 |
기계에 손이 다치치 않도록 주의하세요. |
යන්ත්‍රයට අත තුවාල නොවන සේ ප්‍රවේසම් වන්න.얀드르야드 아드 두와르 노와느 세 브르왜삼 완느 |
기계장비 사용시 주의를 집중하세요 |
යන්ත්‍ර සුත්‍ර භාවිතයේදී ප්‍රවේසමින් අවධානය යොමු කරන්න.얀드르 숫드르 파위드예디 브르왜스민 아와다느야 여무 그란느 |
꼼꼼하게 살펴보세요. |
සුක්ෂමව බලන්න.숙스므와 바란느 |
도장 작업시 주변의 화기 작업 금지 |
තීන්ත ආලේපන වැඩ අවට ගින්දර සහිත වැඩ තහනම්.딘트 알래브느 왜드 아와드 긴드르 사히드 왜드 다하남 |
마스크를 착용해주세요 |
මුහුණු ආවරණ භාවිතා කරන්න.무후누 아와르느 바우다 그란느 |
모르는 기계를 작동시 반드시 관리자에게 문의하세요 |
නොදන්නා යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට පෙර නියත වශයෙන්ම පරිපාලකට දැනුම් දෙන්න.노단느 얀드르 기리얏므그 기리므드 배르 니야드 와스옌므 바리바르그드 대눔 댄느 |
발로 차거나 때리지 마십시오. |
අතින් ඇනීම හෝ ගැසීම නොකරන්න.아틴 애니므 허 개시므 노그란느 |
보행이나 작업중에는 흡연금지할 것 |
ගමන් කිරීමේදී හෝ වැඩ කිරීමේදී දුම්පානය තහනම් 가만 기리매디 허 왜드 기리매디 둠바느야 다하남 |
부상위험이 있으므로 조심하세요 |
තුවාලවීමේ අවදානම ඇතිනම් ප්‍රවේසම් වන්න.두와르 위매 아와다느막 애디남 브르왜삼 완느 |
분진발생 작업시 분진마스크 착용할 것 |
දුවිලි සහිත වැඩ වලදී දුවිලි මුහුණු ආවරණ භාවිත කරන්න두위리 사히드 왜드 와르디 두위리 무후누 아와르느 바위다 그란느 |
사고에 주의하세요. |
අනතුරු වලින් ප්‍රවේසම් වන්න.아느두루 워린 브르왜삼 완느 |
산업재해를 당하지 않도록 주의하세요. |
කාර්මික අනතුරු නොවන සේ ප්‍රවේසම් වන්න.갈미그 아느두루 노와느 새 브르왜삼 완느 |
서두르지 마세요. |
කලබල නොවන්න.가르브르 노완느 |
안전규칙을 잘 지켜주세요 |
ආරක්ෂක නීති හොඳින් පිළිපදින්න.아락쓰그 니디 혼딘 비리바딘느 |
안전보호장구를 주세요 |
ආරක්ෂක උපකරණ දෙන්න.아락쓰그 우브가르느 댄느 |
올이 풀리지 않도록 주의하세요. |
ලිහිල් නොවන සේ ප්‍රවේසම් වන්න.리힐 노와느 새 브르왜삼 완느 |
용접시에는 용접면을 착용한다. |
පෑස්සුම් වැඩ කිරීමේදී පෑස්සුම් ඇඳුම් භාවිතා කරන්න.폤숨 왜드 기리매디 폤숨 앤둠 바위다 그란느 |
위험해요 |
අවදානම් සහිතයි.아워다남 사히다이 |
이 곳에서 담배를 피우시면 안됩니다. |
මෙම ස්ථානයේ දුම්පානය කිරීම නොකරන්න.매므 있다느예 둠 바느여 기리므 노그란느 |
이 기계는 항상 주의 하세요 |
මේ යන්ත්‍රය සැමවිටම ප්‍රවේසම් වන්න.매 얀드르야 세므위드므 브르왜삼 완느 |
작업 종료시에는 반드시 전원 스위치를 내리세요 |
වැඩ අවසන් වීමෙන් පසු නියත වශයෙන්ම විදුලිය විසන්දි කරන ස්විචය ඔබන්න.왜드 아와산 위맨 바수 니야드 와샤옌므 위두리야 위산디 그르느 수위츠여 오반느 |
작업 중 안전모를 착용하세요 |
වැඩ කිරීමේදී හිස්වැසුම භාවිතා කරන්න.왜드 기리매디 힛왜수므 파위타 크란느 |
작업 중 안전에 유의하세요 |
වැඩ කිරීමේදී ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න.왜드 기리매디 아락싸워 게느 샐르기리맛 완느 |
작업에 필요한 도구를 확인하세요. |
වැඩට අවශ්‍ය මෙවලම් පරික්ෂා කරන්න.왜드드 아왔여 매워람 파릿샤 그란느 |
작업장내에서는 뛰지마세요. |
වැඩපල තුල දිවීමෙන් වලකින්න.왜드바르 둘르 디위맨 와르긴느 |
작업장에서 물건을 함부로 던지지 마세요 |
වැඩපල තුල භාණ්ඩ නොසැලකිලිමත් ලෙස විසි කරන්න එපා.왜드바르 둘르 반드 노새르기리맛 래스 위시 그란느 앱바 |
작업전 산소 농도, 가스 유무를 확인하세요 |
වැඩ කිරීමට පෙර ඔක්සිජන් සාන්ද්‍රණ , ගෑස් යන්න පරික්ෂා කරන්න.왜드 기리므드 배르 옥시즌 산드르느 , 케스 얀느 파릿샤 그란느 |
작업중 제품에 이상이 있을시 반드시 보고하세요 |
වැඩ කරන විට නිෂ්පාදනයේ වෙනසක් තිබේද යන්න නියත වශයෙන්ම බලා කරන්න. 왜드 그란느 위드 |
작업화를 착용하고 일해야 합니다. |
වැඩට දමන පාවහන් භාවිත කර වැඩ කලයුතු වේ. 왜드뜨 다므느 바와한 바위다 그르 왜드 갈르유두 웨 |
장갑을 착용하고 소재를 운반해야 합니다. |
අත්වැසුම් භාවිතා කර භාණ්ඩ රැගෙන යා යුතුයි.앗 왜숨 바위다 그르 반드 래개느 야 유두이 |
재떨이가 있는 흡연장소에서 흡연할 것 |
අළු බඳුන් ඇති දුම්පානය කරන ස්ථානයේ සිට දුම්පානය කල යුතුයි.아루 바둔 애디 둠바느야 그르느 이스다느예 시드 둠바느야 그르 유두이 |
전원이 다 꺼졌는지 확인하세요. |
විදුලි බලය විසන්දි වුවාදැයි පරික්ෂා කරන්න.위두리 바르야 위산디 우와대이 파릿샤 그란느 |
조심하세요. |
ප්‍රවේසම් වන්න.브르왜삼 완느 |
주머니 속에 손넣고 보행 금지 |
සාක්කුවේ අත දමාගෙන ඇවිදීම තහනම්.삭구왜 아드 다마개느 애위디므 다하남 |
천천히 하세요. |
හෙමින් කරන්න.해민 그란느 |
청각보호를 위해 작업장에서 귀마개를 착용한다. |
ශ්‍රවණ ආරක්ෂාව සදහා වැඩපලේදී කන් ආවරණ භාවිතා කරන්න.스르와느 아락싸워 산드하 왜드브래디 간 아와르느 바위다 그란느 |
청소 시에는 분진이 발생되므로 항상 마스크를 착용하세요 |
පිරිසිදු කිරීමේදී දුවිලි ඇතිවන නිසා සැමවිටම මුහුණු ආවරණ භාවිතා කරන්න.비리시두 기리매디 두위리 애디와느 니사 새므위드므 무후누 아와르느 바위다 그란느 |
프레스기계에 손을 넣을때 주의하세요 |
පීඩන යන්ත්‍රයේ අත දැමීමේදී ප්‍රවේසම් වන්න.비드느 얀드르예 아드 대미맨 브르왜삼 완느 |
허락없이 기계를 작동해서는 안됩니다. |
අවසරයක් නොමැතිව යන්ත්‍ර ක්‍රියා කරවීමෙන් වලකින්න.아워스르약 노매디워 얀드르 그리야 그르위맨 와르긴느 |
허락없이 함부로 기계를 작동하는 것은 위험합니다. |
අවසරයක් නොමැතිව යන්ත්‍ර ක්‍රියා කරවීම අවදානම් සහිතයි.아워스르약 노매디워 얀드르 그리야 그르위맨 아워다남 사히다이 |
화학약품이 묻지 않도록 주의하세요. |
රසායනික ද්‍රව්‍ය නොගෑවෙන සේ ප්‍රවේසම් වන්න.라싸야니그 드라우야 노개왜느 새 브르왜삼 완느 |
환기를 잘 시키세요. |
වාතාශ්‍රයට හොඳින් ඉඩ දෙන්න.와닷르야드 혼딘 이드 댄느 |