한국어 스리랑카어 Sri Lanka
간단하네요. වැඩ සරලයි.왜드 사르라이
그러면 자가 발전기가 가동됩니다. එහෙනම් ස්වයං විදුලිජනකය ක්‍රියාත්මක වේ.애해남 쓰와양 위두리 자느그여 끼리얏므그 웨
근무시간 중 핸드폰을 사용하지 마세요 සේවා කාලය තුල ජංගම දුරකථනය භාවිතා නොකරන්න.세와 가르야 두르 잔그므 두르카드느 바위타 노그란느
근무시간에 자리를 비울 경우 꼭 말씀하십시요. සේවා කාලයේ ඔබ ඉවතට යන අවස්ථාවල අනිවාර්යෙන්ම කියන්න.새와 가르예 옵브 이워드뜨 야느 아왔다워르 아니와르옌므 기얀느
근무중에는 잡담을 하지 마세요. වැඩ කරන කාලය තුල කතාබහ කරන්න එපා.왜드 그란느 카르야 투르 가다바하 그란느 애파
나를 도와주세요. මට උදවු කරන්න.마드 우다우 그란느
내려 놓으세요 පහලින් තියන්න 바하린 디얀느
내리세요 පහත කරන්න파핫 그란느
닫아요 වහන්න 와한느
당신의 실수입니다. ඔබගේ වරද වේ.옵브개 와르드 웨
당신이 근무시간에 늦어 유감입니다. ඔබ වැඩ කරන වෙලාවේ ප්‍රමාදවීම ගැන කනගාටුයි.옵브 왜드 그르느 왜라웨 브르마드위므 개느 가느가두이
만지지 마세요 අල්ලන්න එපා.알란느 애파
멈추세요 නවත්වන්න.나왓완느
무거우니 같이 들어주세요 බරනිසා එක්ව ඔසවමු.바르 니사 액워 오스워무
무급휴가입니다. නොගෙවන නිවාඩුවක් වේ.노개워느 니와두왁 웨
무단으로 회사전화를 사용해서는 안됩니다 අනවසරයෙන් සමාගමේ දුරකථනය භාවිතා නොකරන්න.아느와스르옌 사마크매 두르카트나야 바위타 노그란느
묶으세요 බඳින්න 바딘느
벗으세요 ගලවන්න갈완느
불량품이 나오지 않도록 주의하세요 නරක භාණ්ඩ නොපැමිණෙනසේ සැලකිලිමත් වන්න.나르그 바한드 노배미낸느세 새르기리맛 완느
사료를 줄 시간이에요. ආහාර දෙන වෙලාවයි.아하르 댄느 왜라워
상사의 말을 잘 들으세요. ප්‍රධානියාගේ කතාව හොඳින් අහන්න.브르다니야게 가다워 혼딘 아한느
상자에 차곡차곡 넣으세요 ස්ථානයේ එකිනෙක තියන්න.스다느예 애기내그 디얀느
새로운 환경에 적응하세요. අලුත් පරිසරයට අනුවර්තනය වන්න.아룻 바리사르여드 아누월더나여 완느
서두르세요 ක්‍රියාශිලිවන්න 그라야씨리완느
서로 서로 도와서 합시다. එකිනෙකාට උදව් කරමින් කරන්න.애키내가드 우다우 그르민 그란느
성실하게 일해주세요 අවංකව වැඩ කරන්න.아완그와 왜드 그란느
순서대로 작업을 해야합니다. පිළිවෙලට වැඩ කරන්න.비리왜르그드 왜드 그란느
시간을 꼭 지키세요 වෙලාව අනිවාර්යෙන්ම පිළිපදින්න.왜라워 아니왈옌므 빌리바딘느
실수하지 않도록 하세요. වැරදි නොවනසේ කරන්න.왜르디 노와느세 그란느
아프거나 죽은 돼지/소/닭이 없는지 확인해주세요. ලෙඩ වූ හෝ මැරුණු ඌරන් / හරකුන් / කුකුලන් නැතිද යන්න පරික්ෂා කරන්න.래드 우 허 메루누 우란 / 하르군 /구구란 내티드 얀느 파릿샤 그란느
앉으세요 ඉදගන්න 이드간느
앞으로 시간을 잘 지켜주세요. ඉදිරි කාලය හොඳින් කටයුතු කරන්න.이디리 카르야 허틴 가트유투 그란느
앞으로 실수하지 않도록 주의해주세요. ඉදිරියට වැරදි නොවන සේ සැලකිලිමත් වන්න.이디리야드 왜르디 노워느 새 새르길리맛 완느
여기 좀 보세요. මෙහෙ පොඩ්ඩක් බලන්න.매히 벋닥 바란느
여기서 나가주십시요. මෙතනින් යන්න.매드닌 얀느
여기서는 규칙과 질서를 잘 지켜야합니다. මෙහිදී නීතිය හා සාමය හොඳින් රැකෙන සේ කටයුතු කරන්න.매히디 니티야 하 싸마야 레게느 세 가트유투 그란느
여기에 놓으세요. මෙතන තබන්න.매드느 다반느
여기에 들어오지 마세요. මෙතනට ඇතුල් වන්න එපා.매드느드 애둘왠느 애파
여직원들에 성적인 농담을 하지 마세요 කාන්තා සේවාදායිකාවන් සමග ලිංගික විහිලු නොකරන්න.칸타 세와다이가완 사므그 린기크 위히루 노그란느
열어요 අරින්න.아린느
온도를 체크해주세요. උෂ්ණත්වය සටහන් කරන්න.웄낫와야 사드한 그란느
올리세요 ඔසවන්න.오스완느
이 가축은 예민한 동물입니다. මේ සතා සංවේදී සතෙක් වේ.매 사다 산왜디 사댁 웨
이리 좀 와 보세요. මෙහාට පොඩ්ඩක් එන්න.매하드 벋닥 앤느
일과 휴식을 구분하여 근무를 하세요 වැඩ හා විවේකය වෙන්කර වැඩ කරන්න.왜드 하 위왜그야 왠그르 왜드 그란느
일을 마치면 청소와 정리정돈을 철저히 하세요 වැඩ අවසන් නම් පිරිසිදු කිරීම හා පිළිවෙලකට සම්පුර්ණ කරන්න.왜드 아와산 남 비리시두 기리므 빌리왜르그뜨 삼푸르느 그란느
일을 빨리 해주세요 වැඩ ඉක්මන් කරන්න.왜드 익만 그란느
일을 할때는 다른 생각 하지마세요. වැඩ කරන විට වෙනත් දෑ කල්පනා නොකරන්න.왜드 그르느 위드 왜낫 대 갈브나 노그란느
입으세요 අඳින්න안딘느
작동시키세요 ක්‍රියාත්මක කරන්න.기리얏므그 그란느
작업 전 반드시 소독/방역 작업을 하십시오. වැඩ කිරීමට පෙර නියත වශයෙන්ම විෂබීජ නාශක / මර්දක ක්‍රියා කරන්න.왜드 기리므드 배르 니야트 와스옌므 위스피즈 나스그 / 말드크 기리야 크란느
작업 중에는 잡담을 삼가세요 වැඩ කරන විට කතාබහ කිරීමෙන් වලකින්න.왜드 그르느 위드 가다바하 기리맨 와르긴느
작업 중에는 장난치지 마세요 වැඩ කරන විට සෙල්ලම් නොකරන්න.왜드 그란느 위드 셀람 노그란느
작업복으로갈아 입으세요. වැඩ කරන ඇඳුම් මාරුකර අඳින්න.왜드 그르느 앤둠 마루그르 안딘느
작업태도를 바르게 하세요 වැඩ කෙරෙන විදිහට ඉක්මනින් කරන්න.왜드 게레느 위디하드 익므닌 그란느
작업할 때 한 눈을 팔지 마세요 වැඩ කරන විට හොදින් බලා කරන්න.왜드 그란느 위드 혼딘 발라 그란느
잘 보고 따라하세요. හොදින් බලාගෙන අනුගමනය කරන්න.혼딘 발라게느 아누가므느야 그란느
잠깐만 멈추세요 මොහොතක් නවතන්න.모호닥 나왓완느
장시간 근무 장소를 비울때는 OO부서로 신고를 하십시요 මොහොතක් වැඩ කරන තැන හිස්වුවහොත් OO ආයතනයට වාර්තා කරන්න.모호탁 왜드 그란느 데느 힜우워헛 OO 아야드느야드 와르따 그란느
저를 도와주세요. මට උදවු කරන්න.마드 우다우 그란느
저쪽으로 가세요 අතනට යන්න.아드나드 얀느
정리를 자주 하세요 පිළිවෙලකට නිතර සකසන්න.비리왜르그드 니드르 사그산느
정전이 됐는지 확인해 주세요. විදුලිය ක්‍රියාවිරහිත කර ඇතිදැයි පරික්ෂා කරන්න.위두리야 키리야위르히트 그르 엣데이 파릿샤 그란느
정전이 되면 이 버튼을 눌러야 합니다. විදුලිය ක්‍රියාවිරහිත කර ඇතිනම් මේ බොත්තම ඔබන්න.위두리야 키리야위르히트 그르 에디남 매 벗드므 오반느
제가 하는대로 따라하세요 මම කරන විදිහ අනුගමනය කරන්න.마므 크르느 위디흐 아누가므느야 그란느
조금 복잡한 일입니다. මදක් සංකීර්ණ වැඩක් වේ.마닥 산기르느 왜닥 웨
조용히 하시고 제 말씀을 들어보세요 නිෂ්ශබ්ද වී මගේ කතාව අහන්න.닜샵드 위 마게 가다워 아한느
좀 힘을 내서 열심히 일합시다. මදක් මහන්සිවී හොඳින් වැඩ කරන්න.마닥 마한씨위 허딘 왜트 그란느
지각하면 안됩니다. ප්‍රමාද නොවන්න.브마드 노완느
지금 일하는게 적응이 됩니까? දැන් වැඩ වලට අනුගතවෙලාද ?댄 왜드 워르드 아누가드왤라뜨 ?
지금은 회사 일이 바빠서 어려워요. දැන් සමාගමේ වැඩ වැඩි නිසා අමාරුයි.댄 사마그매 왜드 왜디 니사 아마루이
집어요 අරගන්න아르간느
책상위에 갖다 놓으세요. මේසය උඩ ගිහින් තියන්න.매스야 우드 기힌 디얀느
트럭에 물건을 실으세요. ලොරියට භාණ්ඩ පටවන්න.로리야드 반드 바드완느
포장을 잘 해야합니다. ඇසුරුම හොඳින් කරන්න.에수루므 혼딘 그란느
하시는 일에 최선을 다해 주세요 කරන වැඩේ උපරිමයෙන් කරන්න.그르느 왜테 우브리므옌 그란느
항상 웃으면서 생활하세요 සැමවිට සිනහවෙන් ජීවත්වෙන්න.새므위드 시나하왠 지왓왠느
화재가 발생하지 않았는지 확인해 보세요. ගිනි ගැනීම් ඇතිවිය නොහැකි වන බව පරික්ෂා කර බලන්න.기니 개님 애디위여 노해기 워느 바워 파릿샤 그르 바란느
화재가 발생할 수 있습니다. ගිනි ගැනීම් ඇතිවිය හැක. 기니 개님 애디위여 해기
회사 비밀을 유출해서는 안됩니다. සමාගමේ රහස් හෙළිකරන්න එපා.사마그매 라핬 핼리크란느 애파
회사를 이탈하지 마십시오 සමාගම හැර යන්න එපා.사마그므 해르 얀느 애파
회사의 규칙은 반드시 지키세요 සමාගමේ නීතිරීති නියත වශයෙන්ම පිළිපදින්න.사마그매 니디 리디 니야드 와싸옌므 비리바딘느
힘들면 이야기 하세요 අමාරුනම් කියන්න.아마루 남 기얀느
힘을 좀 더 쓰세요. තව පොඩ්ඩක් මහන්සි වෙන්න.다워 벗닥 마한시 왠느