한국어 |
스리랑카어 Sri Lanka |
10월 |
10 මාසය 10 마스야 |
11월 |
11 මාසය 11 마스야 |
12월 |
12 මාසය 12 마스야 |
1월 |
1 මාසය 1 마스야 |
2월 |
2 මාසය 2 마스야 |
3월 |
3 මාසය 3 마스야 |
4월 |
4 මාසය 4 마스야 |
5월 |
5 මාසය 5 마스야 |
6월 |
6 මාසය 6 마스야 |
7월 |
7 මාසය 7 마스야 |
8월 |
8 මාසය 8 마스야 |
9월 |
9 මාසය 9 마스야 |
가족과 상의해 보셨나요? |
පවුලේ අය සමග කතා කලාද ?바우래 아여 사므그 가다 그라ㄸ ? |
가족들에게 줄 선물은 많이 샀나요. |
පවුලේ අයට දෙන්න තෑගී ගොඩක් ගත්තද ?바우래 아여드 댄느 때기 거닥 같다뜨 ? |
가족은 몇 명입니까 ? |
පවුලේ අය කී දෙනෙක්ද ?바우래 아여 기 댄낵뜨 ? |
각서를 쓰세요 |
ගිවිසුම පුරවන්න 기위수므 부르완느 |
개인 소지품을 잘 관리하세요 |
පුත්ගලික භාණ්ඩ හොදින් පාවිචිචි කරන්න.붓그리크 판트 허틴 파윘치 그란느 |
개인사정으로 본국에 돌아가고 싶습니까 ? |
පුත්ගලික හේතුවක් නිසා නැවත මව් රටට යාමට අවශ්‍යද ? 붓그리그 해두왁 니사 내와드 마우 라다뜨 야므드 아왓샤뜨 ? |
걱정하지 마세요 |
කරදර වෙන්න එපා 가르드르 왠느 애파 |
결정하셨습니까? |
තීරණය කලාද ?디르느여 글라뜨 ? |
결혼했습니까 ? |
විවාහ වෙලාද ඉන්නේ ?위와하 왤라드 인내 ? |
경치가 아름답습니다. |
දැක්ම ප්‍රියජනකයි.대기므 비리여자느가이 |
고국에 돌아가면 편지하세요 |
ගෙදර ගියහම ලියුම් ලියන්න.개드르 기여하므 리윰 리얀느 |
고장이 나면 A/S 를 부르시면 됩니다. |
කැඩුනොත් A/S කථාකරන්න.게투놋 A/S 가다그란느 |
고향에 가면 이제 무엇을 할 건가요? |
උපන් ගමට ගියහම මොකක්ද කරන්නේ ?우반 카므트 기야하므 모크트 그란내 ? |
공장에 같이 일하는 친구들은 몇 명이에요? |
කර්මාන්තයේ එකට වැඩ කරන යාලුවෝ කී දෙනෙක්ද ?갈만드예 애그드 왜드 그라느 야루워 기 대낵뜨 ? |
과음해서는 안됩니다. |
අධික මත්පැන් පානයෙන් වලකින්න.아디그 맛벤 바느옌 와르긴느 |
괜찮아요 |
ගැටළුවක් නැද්ද.개드루왁 냍드 |
국제운전면허증이 있나요? |
ජාත්‍යන්තර රියදුරු බලපත්‍රයක් තියනවද ?잣얀드르 리여두루 발라밧르약 디배느와뜨 ? |
국제통화를 자주하면 요금이 많이 나와요 |
ජාත්‍යන්තර දුරකථන ඇමතුම් නිතර ගතහොත් ගාස්තුව වැඩිපුර එනවා. 잣얀드르 두르가단느 애므둠 니다르 가두헛 갔두와 왜디부르 애느와 |
궁금한점이 무엇입니까? |
ගැටලුව මොකක්ද ?개드루와 머각뜨 ? |
그래요. 무슨일인가요? |
එහෙමද. මොනවද සිදුවුනේ ?애해므드. 모느와드 시두우내 ? |
글쎄요 |
ඇත්තට앳드뜨 |
금요일 |
සිකුරාදා 시구라따 |
기분이 좋아졌습니까? |
හිතට සතුටුද ?히드뜨 사두두뜨 ? |
기술이 있으십니까? |
හැකියාව තිබෙනවද ?해기야와 디배느와드 ? |
기억하세요 |
මතක තබා ගන්න.마드그 다바 간느 |
나는 그것을 모릅니다. |
මම එය දන්නේ නැහැ.마므 애여 단내 내해 |
나는 당신때문에 화났습니다. |
මට ඔයා නිසා තරහා ගියා.마드 오야 니사 다르하 기야 |
나는 화가 났습니다. |
මට තරහා ගියා.마드 다르하 기야 |
나에게 말을 해 주세요. |
මට කියන්න.마드 기얀느 |
나이가 어떻게 됩니까? |
වයස කියාද ?와야스 기야뜨 ? |
내가 그것을 주겠습니다. |
මම එය දෙන්නම්.마므 애여댄남 |
내리십시오 |
බහින්න 바힌느 |
내일은 일찍 일어나야 합니다. |
හෙට වේලාසනින් නැගිටින්න ඕනේ.해드 왜라스닌 내기딘느 오내 |
내일을 생각하세요 |
ගෙට හිතන්න해드 히단느 |
너무 늦게 다니지 마세요. |
ගොඩක් ප්‍රමාදව යන්න එපා.거닥 브르마드와 얀느 애파 |
넷 4 |
හතර 4 하드르 4 |
누가 당신에게 욕을 했습니까 ? |
කවුද ඔයාට බැන්නේ ?가우드 오야드 벤내 ? |
누가 당신을 때렸습니까 ? |
කවුද ඔයාට ගැහුවේ ?가우드 오야드 개후웨 ? |
누구와 함께 사세요? |
කවුරු සමගද ජිවත් වෙන්නේ ?가우루 사므그드 지왓 왠내 ? |
누구한테서 편지를 받았습니까? |
කාගෙන්ද ලියුම ලැබුනේ ?가갠드 리유므 래부내 ? |
누나 |
අක්කා아까 |
눈치껏 잘 하십시요. |
පෙනෙන දෙය බලා හොඳින් කරන්න.배내느 대야 발아 혼딘 그란느 |
다섯 5 |
පහ 5바하 5 |
다음 날을 위해 술을 조금만 드세요 |
ඊළඟ දවස ගැන හිතල ටිකක් බොන්න.이란그 다워스 개느 히드라 디각 몬느 |
다음에 다시 말해주세요 |
පස්සේ නැවත කියන්න.밨세 내워드 기얀느 |
다음은 당신 차례입니다 |
ඊළඟ ඔබගේ වාරයයි.이란그 옵브개 와르야이 |
담배는 흡연실에서 피우세요 |
දුම් පානයකරන එම කාමරයේ සිට පානය කරන්න. 둠 바느야그란느 에므 카므르예 시트 파느야 그란느 |
당신 전공은 무엇인가요? |
ඔබගේ ප්‍රධාන දෙය කුමක්ද ?옵브게 브르다느 대여 구막드 ? |
당신 전공은 무엇인가요? |
ඔබගේ ප්‍රධාන දෙය කුමක්ද ?옵브게 브르다느 대여 구막드 ? |
당신과 이야기하고 싶습니다. |
ඔබ සමග කතා කරන්න කැමතියි.옵브 사므그 가다그란느 개므띠 |
당신에게 전화가 왔습니다. |
ඔබට දුරකථන ඇමතුමක් ආවා.옵브드 두르갓드느 애마두막 아와 |
당신은 부지런합니다. |
ඔබ කඩිසරයි.옵브 가디스라이 |
당신은 예쁩니다 |
ඔබ ලස්සනයි.옵브 랐스나이 |
당신은 이일을 이해했습니까? |
ඔබ මේ වැඩ තේරුම් ගත්තද ?옵브 매 왜드 대룸 갔다드 ? |
당신은 참 잘생겼네요 |
ඔබ ඇත්තටම කඩවසම්.옵브 앳드드므 가드와삼 |
당신은 참 좋은 사람입니다 |
ඔබ ඇත්තටම හොද පුත්ගලයෙක්.옵브 앴드드므 혼드 붓그르옉 |
당신은 화가 났습니까? |
ඔබට තරහා ගියාද ?옵브드 다라하 기야뜨 ? |
당신을 위한겁니다. |
ඔබ වෙනුවෙන්මයි.옵브 왜누왠마이 |
당신의 꿈은 무엇인가요? |
ඔබගේ සිහිනය මොකක්ද ?옵브게 시히느여 모각뜨 ? |
당신의 전화번호와 주소를 알려주시겠습니까? |
ඔබගේ දුරකථන අංකය හා ලිපිනය කියන්න පුලුවන්ද ?옵브게 두르가드느 안그여 하 리비느여 기얀느 부루완드 ? |
당신이 원한다면 본국으로 돌아갈 수 있습니다. |
ඔබට අවශ්‍යනම් මව් රටට ආපසු යා හැකිද ?옵브더 아왔여 남 마우 라드드 아바수 야 해기뜨 ? |
더 열심히 연습하세요. |
තවත් මහන්සිවී පුහුණු වෙන්න.다왓 마한씨위 부후누 왠느 |
도박은 하면 안됩니다. |
සූදුව නොකළ යුතුයි.수두와 노글르유두이 |
도와드릴 일이 있나요 ? |
උදවු කරන්න වැඩ තියෙනවද ?우다우 그란느 왜드 디야느와드 ? |
도움을 받을만한 친구가 있습니까? |
උදවු ලබා ගැනීමට හැකි යාලුවෝ ඉන්නවද ?우다우 라바 개니므드해기 야루워 인느와드 |
도움이 필요하다면 아무 때나 전화하세요. |
උදවු අවශ්‍යනම් කොහේ උනත් ඇමතුමක් දෙන්න.우다우 아왔여 남 거해 운낫 애므두막 댄느 |
도움이 필요하면 언제든 연락해주세요 |
උදවු අවශ්‍යනම් කවදා උනත් ඇමතුමක් දෙන්න.우다우 아왔여 남 가워다 운낫 애므두막 댄느 |
동료들 지내는 건 괜찮습니까? |
සම සේවාදායකයන් සමගියෙන් සිටිනවද ?사므 새와다여그얀 사므기옌 시디느와드 ? |
동생 |
මල්ලී말리 |
동요하지 마십시요. |
සෙලවෙන්න එපා.새르왠느 애파 |
동행 해 주세요 |
එක්ව යමු.액와 야무 |
둘 2 |
දෙක 2 댁그 2 |
뒤로 가십시요. |
ආපසු යන්න.아바수 얀느 |
딸인가요? |
ඔබේ දුවද ?옵배 두와드 ? |
떠날 준비는 다 됐어요? |
යාමට සියල්ල සුදානම් ද ?야므드 시얄르 수다남드 ? |
똑같아요 |
එකවගේ 애그와게 |
마음이 불편합니까? |
හිතට අපහසුද ?히드뜨 아브하수뜨 ? |
만 10000 |
දහදාහයි 10000 다하따하이 10000 |
메모해 두세요 |
සටහන් කරන්න.사드한 그란느 |
몇 시에 도착합니까? |
කීයටද බහින්නේ ?기여드뜨 바힌내 ? |
몇시에 일어나십니까? |
කීයටද අවදිවන්නේ ?기야더뜨 아워디완내 ? |
모르면 모른다고 해주세요. |
දන්නේ නැතිනම් දන්නේ නැහැ කියන්න.단내 냇남 단내 내해 기얀느 |
목요일 |
බ්‍රහස්පතින්දා 브라핬브딘다 |
무슨 말인지 못 알아듣겠어요 |
මොනවද කිව්වේ තේරුනේ නැහැ.모느와드 기우왜 대루내 내해 |
문을 닫아주세요 |
දොර වහන්න.더르 와한느 |
문을 열어주세요 |
දොර අරින්න.더르 아린느 |
물을 한잔 주세요. |
වතුර එකක් දෙන්න.와두르 애각 던느 |
미리 표를 사야합니다. |
කලින් ටිකට් පතක් මිලදී ගන්න.가린 디긋 바닥 밀르디 간느 |
미혼입니까 ? |
අවිවාහකද ?아위와하그뜨 ? |
밤 |
රාත්‍රිය 랏리여 |
배를 타면 멀미를 할 수도 있습니다. |
නැවේ යනකොට වමනය යාමටද හැකිය.내왜 야느거드 와므느여 야므더드 해기여 |
백 100 |
සියය 100시여여 100 |
부모님과는 서로 연락을 하십니까? |
දෙමව්පියන් සමග නිතර කතා කරනවද ?대마우비얀 사마그 닛드르 가다 그르느와뜨 ? |
부모님께 어떤 선물을 하고 싶으세요? |
දෙමව්පියන්ට මොනවගේ තෑගී දෙන්න කැමතිද ?대마우비얀드 모느와개 대기 댄느 개므디뜨 ? |
부모님은 건강하신가요? |
දෙමව්පියන් නිරෝගිව සිටිනවද ?대마우비얀 니로기와 시디느와뜨 ? |
부모님은 무슨 일을 하시나요? |
දෙමව්පියන්ගේ රැකියාව මොකක්ද ?대마우비얀개 래기야와 모각뜨 ? |
불법체류자들과 어울려서는 안됩니다. |
නීති විරෝධී සංක්‍රමණිකයන් සමග මිතුරු වන්න එපා.니띠위로디 산그르믄니그얀 사므그 미두루 완느 애파 |
불법체류자로부터 접촉이 있으면 OO로 신고하세요 |
නීති විරෝධී සංක්‍රමණිකයන් සමග සම්බන්ධයක් තිබේනම් OO ට දැනුම් දෙන්න. 니띠위로디 산그르믄니그얀 사므그 산반드약 디베남 OO 드 대눔 댄느 |
불편한 점이 있다면 말씀해보세요. |
අපහසු තාවයක් තිබේනම් කියන්න.아바하수 다와약 디베느와남 기얀느 |
빨리 |
ඉක්මනින්익므닌 |
사람들이 많고 매우 복잡합니다. |
මිනිස්සු වැඩියි ගොඩක් සංකීර්ණයි.미닜수 왜디 고닥 산기르나이 |
사장님과 같이 가길 원하세요? |
ප්‍රධානියා සමග එකට යා යුතුද ?브르다니야 사므그 애그드 야 유두뜨 ? |
상관없습니다. |
අවශ්‍ය නොවේ.아왔여 노왜 |
서로 사이좋게 지내세요 |
එකිනෙකා සමග සමගියෙන් සිටින්න.애기내가 사므그 사므기옌 시딘느 |
설명을 이해하셨습니까? |
පැහැදිලි කිරීම තේරුම් ගත්තද ?배해딜리 기림므 대룸 갓다뜨 ? |
셋 3 |
තුන 3두느 3 |
수요일 |
බදාදා 바다다 |
술집에 가지 마십시오. |
මත්පැන් හලට යන්න එපා.맛벤 하르드 얀느 애파 |
쉽게 스트레스를 받습니다. |
පහසුවෙන් මානසික ආතතිය ලැබේ.바하수왠 마느시그 아드디여 랩베 |
스트레스를 많이 받으셨나요? |
මානසික ආතතිය ගොඩක් ලැබෙනවද ?마느시그 아드디여 거닥 레배느와뜨 ? |
시간을 두고 기다려보세요. |
වෙලාව දී බලාසිටින්න.왜라와 디 발라 시딘느 |
시간이 있으십니까? |
වෙලාව තියද ?왜라와 디여드 ? |
시간있으면 ㅇㅇ 으로 오세요 |
වෙලාව තියනවනම් OO ට එන්න.왜라와 디예느와남 OO 드 앤느 |
시험 준비를 하세요 |
විභාගයට සුදානම් වන්න.위바그여드 수다남 완느 |
심심하십니까? |
කම්මැලිද ? 감멜리뜨 ? |
ㅇㅇ 앞에서 만나기로 해요 |
OO ඉදිරිපස හමුවෙමු.OO 이디리바스 하무왜무 |
아기가 참 귀엽네요 |
දරුවා ඇත්තටම හුරුබුහුටියි.다루와 앳듯드므 후루부후디이 |
아들인가요? |
ඔබේ පුතාද ?옵배 부다뜨 ? |
아래에 있습니다. |
පහළ තිබෙනවා.바할르 디배느와 |
아무것도 아니예요 |
මුකුත් නැහැ.무굿 내해 |
아버지 |
තාත්තා 다읏다 |
아이가 있습니까? |
දරුවෝ ඉන්නවද ?다루워 인느와드 ? |
아이가 자고 있으니 조용히 해주세요 |
දරුවා නිදි නිසා නිෂ්ශබ්ද වන්න. 다루와 니디 니사 닜샵드완느 |
아직 연락 하지 못했습니다. |
තවම අමතන්න බැරිඋනා.다워므 아므단느 배리우나 |
아홉 9 |
නවය 9나워여 9 |
앉으세요. |
ඉදගන්න.인드간느 |
앞으로 가십시요. |
ඉදිරියට යන්න.이디리여드 얀느 |
약속을 하셨습니까? |
පොරොන්දු උනාද ?보론두 우나뜨 ? |
약속이 몇시입니까? |
පොරොන්දුව කීයටද ?보론두와 기여드뜨 ? |
어느것이 가장 좋아요? |
කොහෙද වඩාත් හොඳ ?거해드 와닷 혼드 ? |
어떤 문제인지 말씀해보세요. |
මොන ගැටලුවද කියන්න බලන්න.모느 개드루와드 기얀느 바란느 |
어머니 |
අම්මා암마 |
언니 |
අක්කා아까 |
언어통역이 필요합니다 |
භාෂා පරිවර්තක අවශ්‍යයි.바쌰 바리오르드그 아왓샤뜨 ? |
언제 출발하세요? |
කීයටද නගින්නේ ?기야더뜨 나긴내 ? |
언제 한국에 왔어요? |
කවදද කොරියාවට අවේ ?가와다드 거리야와드 아왜 ? |
여권과 외국인등록증을 분실하지 않도록 잘 보관하세요 |
ගමන් බලපත්‍රය හා විදේශ හැදුනුම්පත අහිමි නොවන සේ සුරැකිව තබන්න.가만 바르밧르여 하 위대셔 해두눔바드 아히미 노와느세 수레기와 답반느 |
여권을 다른 사람에게 맡기면 안됩니다. |
ගමන් බලපත්‍රය වෙන අයකුට පවරන්න එපා.가만 바르밧르여 왜느 아예구드 바워란느 애파 |
여기에 타십시오. |
මෙහි නගින්න.매히 나긴느 |
여덟 8 |
අට 8앗드 8 |
여러분이 한국에 오신 목적은 무엇인가요? |
ඔබලා කොරියාවට පැමිණි අරමුණ මොකක්ද ?옵브라 거리야워드 배민니 아르무느 머각드 |
여섯 6 |
හය 6 하여 6 |
연락 하셨습니까? |
ඇමතුමක් දුන්නද ?애므두막 둔나뜨 ? |
열 10 |
දහය 10다하여 10 |
열심히 일하면 돈을 벌 수 있어요. |
මහන්සිවී වැඩ කළහොත් මුදල් සෙවිය හැක.마한씨위 왜드 그러헛 무달 새위야 해그 |
열심히 해줘서 고마워요. |
මහන්සිවී කර දුන්නට ස්තූතියි.마한씨위 그르 둔나뜨 이스두티 |
오늘 근무후에 OO에 갑시다 |
අද වැඩ අවසන්වී OO ට යමු.아드 왜드 아워산위 OO 드 야무 |
오늘 아침 기분이 좋으신가 봐요 |
අද උදේ හිත සතුටින් වගෙයි.아드 우대 히드 사두딘 와개이 |
오늘도 힘내십시오 |
අදත් මහන්සිවෙලා 아닷 마한씨왜라 |
오늘은 며칠입니까? |
අද දිනය කවදද ?아드 디느여 가워더드 ? |
오늘은 무슨 요일입니까? |
අද දවස මොකක්ද ?아드 다워스 모각드 ? |
오늘은 ㅇㅇ 월 ㅇㅇ일 입니다. |
අද OO මාසයේ OO දිනය වේ.아드 OO 마스예 OO 디느여 웨 |
오른쪽으로 가십시요. |
දකුණු පසට යන්න.다구누 바스드 얀느 |
오빠 |
අයියා아이야 |
오전 |
පෙරවරු 배르와루 |
오타를 수정해 주세요 |
මුද්‍රණ දෝෂය නිවැරදි කරන්න.뭍르느 터쓰야 니왜르티 그란느 |
오해하지 마세요 |
වැරදියට තේරුම් ගන්න එපා 왜르디여드 대룸 간느 애파 |
오후 |
පස්වරු밨와루 |
왜 집에 가지 않습니까? |
ඇයි ගෙදර යන්නේ නැත්තේ ?애이 개드르 얀내 넷때 ? |
왼쪽으로 가십시요. |
වමට යන්න.와므드 얀느 |
요즘 ㅇㅇ이 유행입니다. |
මේ කාලයේ OO විලාසිතාව වේ.매 가르예 OO 위라시다워 웨 |
우리 집에 초대하겠습니다. |
අපේ ගෙදරට ආරාධනා කරනවා.아배 개드르드 아라드나 그르느와 |
운전 시 사고가 나지 않도록 조심하세요. |
රිය පදවන විට අනතුරු නොවනසේ ප්‍රවේසම් වන්න.리여 바드워느 위드 아느두루 노와느세 브르왜삼 완느 |
움직이지 마세요 |
හෙලවෙන්න එපා.해르왠느 애파 |
월요일 |
සඳුදා 산두다 |
위에 있습니다. |
උඩ තිබෙනවා.우드 디배느와 |
위험합니다. |
අවදානම් සහිතයි.아워다남 사히다이 |
유언비어에 속지 마세요 |
කටකතා නිසා රැවටෙන්න එපා.가드가따 니사 래와댄너 애파 |
음주운전은 절대 안됩니다. |
බිමත්ව රිය පැදවීම කිසිසේත් නොකරන්න.피맜와 라야 베트위므 키씨셋 노그란느 |
의견을 말씀해 주십시요 |
ඔබේ අදහස කියන්න.옵배 아드하스 기얀느 |
의사표현을 확실히 해주세요. |
ඔබේ ප්‍රකාශය සහතික කර කියන්න.옵배 브르가샤여 사하디그 그르 기얀느 |
이 옷을 한번 입어 보세요 |
මේ ඇඳුම වතාවක් ඇඳ බලන්න.매 애둠 와다왁 앤드 발란느 |
이 프로그램을 사용하실수 있습니까? |
මේ වැඩසටහන භාවිතා කල හැකිද ?매 왜드사드하느 바위다 그르 해기뜨 ? |
이것은 무엇입니까 ? |
මෙය මොකක්ද ?매여 모각드 ? |
이것은 ㅇㅇ입니다 |
මෙය OO වේ.매여 OO 웨 |
이것은 압수 입니다. |
මෙය වෙන්කර ඇත.매여 왠그르 애드 |
이것을 가지고 들어가면 안됩니다. |
මෙය රැගෙන ඇතුල්විය නොහැක.매여 래개느 애둘위여 노해그 |
이것을 꼭 준비해 주세요 |
මෙය අනිවාර්යෙන්ම සුදානම් කරන්න.매야 아니와르옌므 쑤타남 그란느 |
이곳에서 편히 쉬세요 |
මෙහි සැහැල්ලුවෙන් විවේක ගන්න.매히 새해루완 위왜구 간느 |
이곳은 무료입니다. |
මෙහි නොමිලේ 매히 노미래 |
이리 앉으세요. |
මෙතන වාඩිවෙන්න.매드느 와디왠느 |
이번에 가면 또 한국에 올 수 있어요? |
මේ වතාවේ ගියහම අයෙත් කොරියාවට එන්න පුලුවන්ද ?매 와다왜 기야하므 아옛 거리야와드 앤느 부루완뜨 ? |
이번에 누구 차례죠 |
මේ වතාවේ කාගේද අවස්ථාව ?매 와다워 가개드 아왔다워 ? |
이분 소개로 오셨습니까? |
මොහුව හදුන්වා දීමට පැමිණියාද ?모후워 하둔와 디므드 배미니야뜨 ? |
이쪽으로 오세요 |
මෙහාට එන්න.매하드 앤느 |
이해가 됩니까? |
තේරුම් ගත්තද ?대룸 갓다드 ? |
이해해주세요 |
තේරුම් ගන්න 대룸 간느 |
이해했으면 이해했다고 해주세요. |
තේරුම් ගත්තානම් තේරුම් ගත්තා යයි කියන්න.대룸 갓다남 대룸 갓다야이 기얀느 |
이혼하고 싶습니까? |
දික්කසාද වෙන්න කැමතිද ?딕가사드 왠느 개므디드 ? |
익숙해지면 괜찮을거예요 |
හුරු පුරුදු වුනානම් ගැටළුවක් නැහැ.후루 부루두 우나남 개드루악 내해 |
일곱 7 |
හත 7하드 7 |
일에 필요한 지식과 기술을 익히세요 |
වැඩට අවශ්‍ය දැනුම හා කුසලතා ඉගෙන ගන්න.왜드뜨 아왔여 대누므 하 구스랏다 이개느 간느 |
일요일 |
ඉරිදා 이리다 |
일찍 일어나세요. |
වේලාසනින් නැගිටින්න.왜라스느 내기딘느 |
자녀는 몇 명인가요? |
දරුවන් කී දෙනෙක් ඉන්නවද ?다루워 기대낵 인느와드 ? |
자리에 앉아 주십시오 |
ආසනයේ වාඩිවෙන්න. 아스느예 와디왠느 |
자원봉사입니다. |
ස්වේච්චාවෙන්ම 쑤왳차왠므 |
잘 다녀오세요. |
හොදින් ගිහින් එන්න.혼딘 기힌 앤느 |
잘 모르겠습니다. |
දන්නේ නැහැ.단내 내해 |
잘 모르겠어요 |
දන්නේ නැහැ.단내 내해 |
잠깐만 기다려주시겠습니까? |
මොහොතක් රැදීසිටින්න පුලුවන්ද ?모호닥 랜디 시딘느 부루완드 ? |
잠시 제게 주목해 주십시요 |
මොහොතක් මට අවධානය යොමු කරන්න.모호닥 마드 아와타느야 여무 그란느 |
잠시만 기다리세요 |
මොහොතක් රැදීසිටින්න.모호닥 랜디 시딘느 |
장래 희망이 무엇인가요? |
අනාගත බලාපොරොත්තුව මොකක්ද ?아나그드 바라버럿두워 모각뜨 ? |
저 옷은 어때요? |
මගේ ඇඳුම කොහොමද ?마개 애둠 거허므드 ? |
저도 한번 가본적이 있습니다. |
මමත් එක වතාවක් ගිහින් තියනවා.마맛애그 와다왁 기힌 디예느와 |
저하고 이야기 할 수 있나요? |
මමත් එක්ක කථාකරන්න පුලුවන්ද ?마맛 애까 카타크란느 부루완드 ? |
전문가의 도움이 필요합니다 |
වෘත්තීය උදවු අවශ්‍යයි.울띠여 우다우 아왓샤이 |
전에 이야기한말이 기억나세요? |
පෙර කියපු දේවල් මතකද ?배르 그르부 대왈 마드그뜨 ? |
전화 좀 해주세요. |
දුරකථන ඇමතුමක් දෙන්න.두르가드느 애므두막 댄느 |
전화카드가 있습니까? |
දුරකථන කාඩ්පත් තිබෙනවද ?두르가드느 갇밧 디배느와뜨 ? |
전화카드를 구입해서 사용하세요 |
දුරකථන කාඩ්පත් මිලදීගෙන භාවිතා කරනවද ?두르가드느 갓밧 미르디개느 바위다 그르느와드 ? |
절약하세요 |
ඉතිරි කරන්න.이디리 그란느 |
정말 잘하네요 |
ඇත්තටම හොඳින් කරනවා.앳드뜨므 혼딘 그르느와 |
정말로요! 참 안 됐네요. |
සැබවින්ම! ඇත්තටම කල නොහැක.세베윈므! 앳드드므 글르 노해그 |
정말이예요 |
ඇත්තටම.앳드드므 |
제 말에 귀를 기울여 주세요 |
මගේ හඬට ඇහුම්කන් දෙන්න.마개 한드뜨 애훔간 댄느 |
제가 동행해드리겠습니다. |
මම ඔබ සමග එන්නම්.마므 옵버 사므그 앤남 |
제가 예를 하나 들어 보겠습니다 |
මම උදාහරණයක් දෙන්නම් බලන්න.마므 우다하르느약 댄남 바란느 |
조금 힘들어도 참으면 적응이 될 것입니다 |
පොඩ්ඩක් අමාරු උනත් ඉවසුවොත් අනුගත වනු ඇත.벋닥 아마루 우낫 이워수웟 아누가드 와누 애드 |
조용히 하십시오 |
නිශ්ශබ්ද වන්න.닜샵드 완느 |
좋아요 |
හොඳයි혼다이 |
좋은 생각이군요 |
හොඳ අදහසක් 혼드 아다하삭 |
주말에 기숙사에서 잠만 자지 마세요. |
සති අන්තයේ නවාතැනේදී නිදියන්න විතරක් එපා.사디 안드예디 나와댄애 니디얀느 위드락 애파 |
주소가 어떻게 됩니까? |
ලිපිනය කොහොමද වෙන්නේ ?리비느여 고호므드 왠내 ? |
주의하세요 |
ප්‍රවේසම් වන්න.브르왜삼 완느 |
중간에 휴게소에서 잠시 쉴 수 있습니다. |
මධ්‍යයේ විවේකාගාරයේ මොහොතක් විවේක ගන්න පුළුවන්.맏여예 위왜가가르예 모허닥 위왜그 간느 부루완 |
지금 무엇을 하고 있습니까? |
දැන් මොකද කරන්නේ ?댄 모크드 그란내 ? |
지금 바쁘세요? |
දැන් කාර්ය බහුලද ?댄 갈여 바후르뜨 ? |
지금 ㅇ시 ㅇ분입니다. |
දැන් වේලාව O යි O යි. 댄 왜라워 O 이 O 이 |
지금 하는 말이 어렵습니까? |
දැන් කියන දේ අමාරුද ?댄 기야느 대 아마루드 ? |
지금 행복하신가요? |
දැන් සතුටින්ද ?댄 사두딘드 ? |
지금부터 시작하세요. |
දැන් ඉදන් පටන් ගන්න.댄 이단 바단 간느 |
지금은 새벽입니다. |
දැන් උදෑසන වේ.댄 우대슨느 웨 |
지금처럼 해주세요 |
දැන් වගේ කරන්න.댄 와개 그란느 |
직접하는게 낫겠어요 |
සෘජුව කරන දේ හොඳයි.셔주와 그르느대 혼다이 |
질문이 있으면 언제든지 물어보세요 |
ප්‍රශ්න තියෙනවනම් ඕන වෙලාවක අහන්න. 브랏느 디예느와남 오내 왜라워그 아한느 |
집에 전화하고 싶습니까? |
ගෙදරට දුරකථන ඇමතුමක් ගන්න කැමතියිද ?개드르드 두르가드나 애므둠 간느 개므디드 ? |
집에 전화하세요 |
ගෙදරට දුරකථන ඇමතුමක් ගන්න.개드르드 두르가드나 애므둠 간느 |
집에 편지를 쓰세요 |
ගෙදරට ලියුම් ලියනවා.개드르드 리윰 리야느와 |
참 좋아요 |
ඇත්තටම හොඳයි.앳드더므 혼다이 |
처음 한국에 와서 적응하기 힘들죠? |
පළමු වතාවට කොරියාවට ඇවිත් අනුවර්තනය වීමට අමාරුද ?바르무 와다워드 거리야워드 애윗 아누왈드느여 위므드 아마루드 ? |
천 1000 |
දාහයි 1000 다하이 1000 |
천천히 |
හෙමින්해민 |
천천히 말해주세요. |
හෙමින් කියන්න 해민 기얀느 |
취미가 무엇입니까? |
විනෝදාංශය මොකක්ද ?위노단세여 모각뜨 ? |
친구가 많으세요? |
යාලුවෝ ගොඩක් ඉන්නවද ? 야루워 고닥 인느와뜨 ? |
친구를 만나러 갑니까 |
යාළුවන් හමුවෙන්න යනවද ?야루완 하무왠느 야느와뜨 ? |
컴퓨터는 하루에 ㅇㅇ 시간만 하세요 |
පරිඝනකය දවසට පැය OO විතරක් භාවිතා කරන්න.파리카느크야 다와스드 베야 OO 위타락 바위타 그란느 |
컴퓨터를 하실줄 아십니까? |
පරිඝනක භාවිතා කරන්න දන්නවද ?파리카느크야 바위타 그란느 단느와트 ? |
크게 말씀하세요 |
ශබ්ද නාග කියන්න.샵드 나가 기얀느 |
토요일 |
සෙනසුරාදා새느수라다 |
통역지원센터 전화번호는 ㅇㅇㅇ-ㅇㅇㅇㅇ입니다 |
පරිවර්තක මධ්‍යස්ථාන දුරකථන අංකය OOO - OOO වේ.바리왈드그 맏얐다느 두르가드느 안그여 OOO - OOO 웨 |
통역할 수 있는 사람을 알고 있나요? |
පරිවර්තනය කරන්න පුළුවන් අයෙකු ඉන්නවද ?바리와르다느야 그란느 푸루완 아예구 인나와트 ? |
특기가 무엇입니까? |
විශේෂිත මොනවද ?위새시드 모느와드 ? |
특별한 일이 생기면 사장님에게 전화하세요 |
විශේෂිත වැඩක් සිදු වුවහොත් ප්‍රධානියාට අමතන්න.위새시드 왜닥 시두 우워홋 브르단니야 아므단느 |
파도가 치면 쉽니다. |
මුහුදු රළ වැඩිනම් විවේක ගන්න.무후두 랄르 왜디남 위왜그 간느 |
평소에 운동 열심히 하세요 |
සුපුරුදු ව්‍යායාම මහන්සිවී කරන්න.수부루두 위야야므 마한씨위 그란느 |
필요한 것이 있으면 말씀하세요. |
අවශ්‍ය දේවල් තිබෙනවානම් කියන්න.아왔여 대왈 디배느와남 기얀느 |
필요한게 무엇인가요? |
අවශ්‍ය දේවල් මොනවද ?아왔여 대왈 모느와드 ? |
하나 1 |
එක 1애그 1 |
한국 텔레비전을 보십니까? |
කොරියානු රූපවාහිනී බලනවද ?거리야누 루브와히니 바르느와뜨 ? |
한국말 공부가 어떻습니까? |
කොරියානු භාෂාව කොහොමද ?거리야누 바싸와 거허므드 ? |
한국말은 어느정도 하나요? |
කොරියානු භාෂාව කොපමණ දන්නවද ?거리야누 바싸와 거브믄느 단너와드 ? |
한국말을 하실줄 아십니까? |
කොරියානු භාෂාව කථාකරන්න පුලුවන්ද ?거리야누 파싸와 가다그란느 부루완드 ? |
한국사람과 대화에 어려움이 있습니까 ? |
කොරියානු ජාතිකයන් සමග කතාකරන විට අමාරු තැන් තිබෙනවද ?거리야누 자디그얀 사므그 가다 그르느 위드 아마루 댄 모느와드 ? |
한국사람과 문제가 있습니까 ? |
කොරියානු ජාතිකයන් සමග ප්‍රශ්න තිබෙනවද ?거리야누 자디그얀 사므그 브랐느 디배느와드 ? |
한국어 공부는 하시나요? |
කොරියන් භාෂාව පාඩම් කරනවද ?거리야누 파싸와 바담 그르나와드 ? |
한국어 공부를 열심히 하세요 |
කොරියන් භාෂාව මහන්සිවී ඉගෙන ගන්න. 거리야누 파싸와 마한씨위 이개느 간느 |
한국어 능력시험이 있습니다. |
කොරියානු භාෂා විභාගය තියනවා. 거리야누 파싸 우바그여 디예느와 |
한국어 수업에 참여하세요 |
කොරියානු භාෂා පන්තිවලට සහභාගී වන්න.거리야누 파싸 반디왈르드 사하바기 왠느 |
한국어를 배우고 싶습니까? |
කොරියානු භාෂාව ඉගෙන ගන්නවද ?거리야누 파싸와 이개느 간느와드 ? |
한국에 가족이 있나요 ? |
කොරියාවේ පවුලේ අය ඉන්නවද ?거리야왜 바우래 아여 인느와드 ? |
한국에 몇 년 동안 있었어요? |
කොරියාවේ අවරුදු කියක් හිටියද ?거리야왜 아우루두 기약 히디야드 ? |
한국에 아는 사람이 있습니까 ? |
කොරියාවේ දන්නා අය ඉන්නවද ?거리야왜 단느 아여 인느와드 ? |
한국에 온지 얼마나 되셨습니까? |
කොරියාවට ඇවිත් කොච්චර කාලයක් වෙනවද ?거리야왜드 애웃 겇츠르 갈 왜느와드 ? |
한국의 꿈을 이루기를 바래요. |
කොරියාවේදී ඔබේ සිහිනය සැබෑ වේවායි පතනවා.거리야왜디 옵배 시히느여 새배 왜와이 바든느와 |
함께 갑시다. |
එකට යමු.애그드 야무 |
핸드폰 번호가 어떻게 됩니까? |
ජංගම දුරකථන අංකය මොකක්ද ?잔그므 두르갓드느 안그야 모각드 ? |
행복하세요? |
ඔබ සතුටින්ද ?옵브 사두딘드 ? |
형 |
අයියා 아이야 |
형제자매는 몇인가요? |
සහෝදර සහෝදරියන් කී දෙනෙක්ද ?사허드르 사허드리얀 기 대낵뜨 ? |
혼자서 인천공항까지 갈 수 있나요? |
තනියම ඉන්චෝන් ගුවන් තොටුපලට යන්න පුලුවන්ද ?다니야므 인천 구완 도두브르드 얀느 부루완드 ? |
화요일 |
අගහරුවදා 아그하루와다 |
회사에 불만이 무엇입니까? |
සමාගමේ අසතුටු මොනවටද ?사마그매 아사뚜두 모느와드뜨 ? |
훌륭해요 |
විශිෂ්ටයි위씻다이 |
힘든 일이 있음 어려워하지 말고 말해 주세요. |
අමාරු වැඩ තියනවනම් අමාරුවෙන් නොකර කියන්න.아마루 왜드 디여너와남 아마루앤 노그르 기얀느 |