찾고자 하는 문장을 검색을 통해 언어별로 지원해드립니다.
한국어 | 스리랑카어 Sri Lanka |
---|---|
가을 | සරත් සෘතුව 사랏 이리두워 |
감기에 걸리지 않도록 유의하세요 | හෙම්බිරිස්සාව හැදීමෙන් වැළකීමට සැලකිලිමත්වන්න 햄비맀사워 해디맨 웰르기마드 새르기리맡 완느 |
겨울 | ශිත සෘතුව 씨드 이리두워 |
날씨가 나쁩니다. | කාලගුණය අයහපත් 갈르구느야 아야하밭 |
날씨가 더워요? | කාලගුණය රස්නෙයිද ?갈르구느야 라스내이드 ? |
날씨가 많이 쌀쌀해 졌어요. | කාලගුණය ගොඩක් සිසිල වෙලා.갈르구느야 가닥 시시르 왜라 |
날씨가 좋네요 | කාලගුණය හොදයි 갈르구느야 허다이 |
날씨가 추워요? | කාලගුණය සීතලයිද ?갈르구느야 시드라이드 ? |
내일은 공휴일이니 기숙사에서 쉬도록 해요 | හෙට නිවාඩු නිසා නවාතැනේදී විවේක ගන්නවා.해드 니와두 니사 나와데내디 위왜크 간느와 |
눈이 옵니다. | හිම වැටෙනවා.히므 왜대느와 |
당신의 취미는 무엇입니까? | ඔබගේ විනෝදාංශ මොනවද ?옵버게 위노단스야 머느와드 ? |
동상에 걸리지 않도록 조심하세요 | ප්‍රතිමාවේ වදින්නේ නැතිව පරෙස්සම් වන්න.브럿띠마왜 와딘네 내디와 바리삼 왠느 |
두꺼운 옷이 필요합니까 ? | ගණකම ඇදුම් අවශ්‍යද ?가느그므 애둠 아와싸이드 ? |
바람이 붑니다. | හුළං හමනවා.후랑 하므느와 |
봄 | වසන්ත සෘතුව 와산트 이리두워 |
비가 옵니다 | වැස්ස එනවා.왰스 애느와 |
쉬는 날에는 주로 뭐해요? | විවේක දිනයේ ප්‍රධාන වශයෙන් මොකද කරන්නේ?위왜크 디느예 브다느 와스얜 머크드 그란내 ? |
쉬는날에 무엇을 하고 싶나요? | විවේක දිනයේ කරන්න කැමති මොනවද ? 위왜크 디느예 그란느 게므띠 머느와드 ? |
아침, 저녁으로 온도차이가 많이납니다. | උදෑසන, හවස උෂ්ණත්ව වෙනස විශාලයි.우데스느, 하와스 우스낫워 왜느스 위싸라이 |
여름 | ගිම්හාන සෘතුව 김하느 이리두워 |
오늘은 공휴일입니다. | අද නිවාඩු දිනයක් වේ.아드 니와두 디느약 웨 |
옷을 따뜻하게 입으세요. | උණුසුම් ඇදුම් අඳින්න.우누숨 애둠 안딘느 |
운동을 좋아하십니까? | ක්‍රීඩා කරන්න කැමතිද ?그리다 그란느 게머디드 ? |
이번 주말에 등산하는건 어떻습니까? | මේ සති අන්තයේ කදු නැගීමේ අදහස කොහොමද ?매 삿띠 안드예 간두 내기매 아드하스 거호므드 ? |
이번 주말에는 쉬세요. | මේ සති අන්තයේ විවේක ගන්න.매 삿띠 안드예 위웨그 간느 |
일요일에는 일이 없습니다. | ඉරිදට වැඩ නැහැ.이리다드 왜드 내해 |
좀 더 얇은 옷이 필요한가요 ? | තව පොඩ්ඩක් ගණකම අඩු ඇදුම් අවශ්‍යද ?다워 벋닥 가느그므 아두 앤둠 아웟샤드 ? |
주말에 뭐할꺼예요? | සති අන්තයේ මොනවද කරන්නේ ?삿띠 안드예 모느워드 그란내 ? |
주말에 친구들과 여행을 하세요 | සති අන්තයේ යාලුවෝ සමග සංචාරය කරනවා.삿띠 안드예 야루워 사므그 산차르여 그르느와 |
주말에 OO를 구경시켜 드릴께요 | සති අන්තයේ OO බලන්න යමු.삿띠 안드예 OO 바란느 야무 |
주말에는 함께 교회에 가면 어때요? | සති අන්තයේ මමත් එක්ක පල්ලියට යන අදහස කොහොමද ? 삿띠 안드예 마맛 사므그 발리야드 야느 아드하스 거호므드 ? |
친구들하고 어디로 놀러가나요? | යාලුවෝ සමග කොහෙටද සංචාරය කරන්නේ ?야루워 사므그 거하드뜨 산차르야 그란내 ? |
한국에서 가볼만한 산을 알려줄게요' | කොරියාවේ සංචාරක ආකර්ෂණිය කන්දක නමක් කියලා දෙන්න` 거리야웨 산차르그 아갈샤니야 간드그 나막 기얄라 댄느 |
환절기입니다. | සෘතු වෙනස.이릇두 왜느스 |