한국어 |
스리랑카어 Sri Lanka |
가스 밸브를 꼭 잠가주세요 |
ගෑස් කරාමය අනිවාර්යෙන්ම වහල යන්න.갰 가라므야 아니와르옌므 와하라 얀느 |
기숙사 규칙을 준수해주세요 |
නවාතැන් නීතියට අනුකුලවන්න.나와댄 니디야드 아누구르와 |
기숙사 복도나 계단도 깨끗하게 사용합시다. |
නවාතැන් කොරිඩෝව හා පඩිපෙළ පිරිසිදුව භාවිතා කරන්න.나와댄 거리도와 하 바디배르 비리시두워 바위다 그란느 |
기숙사 시설물의 파손을 발견시 즉시 관리자에게 보고하세요 |
නවාතැන් පහසුකම්වල හානි සිදුවූ පසු කළමණාකරුට දන්වන්න.나와댄 바하수감 와라드 하니 시두우 바수 가르므노가루드 단완느 |
기숙사 외부로 오물 투기를 금합니다 |
නවාතැනේන් පිටතට කුණු දැමීම තහනම්.나와대낸 비드드뜨 구누 대미마 다하남 |
기숙사내 외부인 면회는 O시까지입니다 |
නවාතැනට පිටස්තරයන්ගේ පැමිණීම O දක්වා පමණයි.나와대느드 비닸드르얀게 배미니므 O 닥와 바므나이 |
기숙사내 조리기구의 사용을 금합니다 |
නවාතැනේ ඉවුම් පිහුම් භාවිතය තහනම්.나와대내 이움 비훔 바위드야 다하남 |
기숙사내 주류 반입을 금합니다 |
නවාතැනට මත්පැන් රැගෙන එම තහනම්.나와대느뜨 맛밴 래개느 애므 다하남 |
기숙사내 질서를 잘 지키세요. |
නවාතැනේ සාමය හොඳින් පිළිපදින්න.나와대내 사므야 헌딘 비리바딘느 |
기숙사내에서는 고성방가를 금합니다 |
නවාතැන තුල බෙර ගැසීම තහනම්.나와대느 둘르 배르 개시므 다하남 |
기숙사는 1개월에 1회 점검을 합니다 |
නවාතැන මාස 1 කට 1 වරක් පරික්ෂා කෙරේ.나와대느 마스 1 그드 1 와락 파릿샤 개래 |
기숙사는 아침, 저녁을 제공합니다 |
නවාතැනෙන් උදැසන, රාත්‍රී ආහාර සපයයි.나와대낸 우대스느, 랏리 아하르 사브야이 |
기숙사를 깨끗이 관리하십시오. |
නවාතැන පිරිසිදුව කළමනාකරණය කරන්න.나와대느 비리시두워 가르므나가르느 그란느 |
기숙사에 외부인을 데려오면 안됩니다. |
නවාතැනට පිටස්තරයන් කැටුව එමෙන් වලකින්න 나와대느뜨 비닷드르얀 개두와 애맨 와르긴느 |
기숙사에 O시까지 입실하십시요 |
නවාතැනට O දක්වා ඇතුළුවන්න.나와대느뜨 O 닥와 애두루안느 |
기숙사에서 담배를 피우면 안됩니다. |
නවාතැනේදී දුම්පානය කිරීමෙන් වලකින්න.나와대내디 둠바느야 기리맨 와르긴느 |
기숙사에서 도박을 해서는 안됩니다 |
නවාතැනේදී සූදුව කිරීමෙන් වලකින්න.나와대내디 수두와 기리맨 와르긴느 |
기숙사에서 소란을 피우면 안됩니다. |
නවාතැනේදී මත් ද්‍රව්‍ය පානය කිරීමෙන් වලකින්න.나와대내디 맛다라우야 바느야 기리맨 와르긴느 |
기숙사에서 음주 하시면 안됩니다. |
නවාතැනේදී මත්පැන් බීමෙන් වලකින්න.나와대내디 맛밴 비맨 와르긴느 |
기숙사의 안전을 위하여 ㅇㅇ은 금지합니다. |
නවාතැනේ ආරක්ෂාව සඳහා OO වලකින්න.나와대내 아락샤워 사드하 OO 와르긴느 |
꼭 노크 하세요 |
අනිවාර්යෙන්ම තට්ටුකර එන්න.아니와르옌므 닫두그르 앤느 |
나갈 때에는 항상 전기를 끄십시오. |
පිටවීමේදී සැමවිටම විදුලිය නිවාදමන්න.비드위매디 새므위드므 위두리야 니마다만느 |
너무 늦게까지 밖에다니지 마세요. |
ගොඩක් ප්‍රමාද වනතුරු පිටත යන්න එපා.거닥 브르마드 와느두루 비드뜨 얀느 애파 |
담배는 건물밖에서 피우세요. |
දුම්පානය ගොඩනැගිල්ලෙන් පිටත සිට පානය කරන්න.둠바느야 고드내길랜 비드뜨 시드 바느야그란느 |
매일매일 청소해 주세요 |
හැමදාම පිරිසිදු කරන්න.해므다므 비리시두 그란느 |
머리를 감으세요 |
ඔලුව හෝදන්න오루와 서단느 |
물 사용 후 수도를 꼭 잠그세요 |
වතුර භාවිතයෙන් පසු කරාමය අනිවාර්යෙන්ම වහන්න.와두르 바위드옌 바수 가라므야 아니와르옌므 와한느 |
방을 깨끗이 관리해야해요. |
කාමරය පිරිසිදුව කළමනාකරණය කරන්න.가므르야 비리시두워 가르므나가르느 그란느 |
방을 깨끗이 치우셔야 합니다. |
කාමරය පිරිසිදු කර ඉවත්විය යුතුයි.가므르야 비리시두 그르 이왓 위야 유두이 |
불조심하세요. |
ගින්දර ප්‍රවේසමෙන්.긴드르 브르왜스맨 |
빨래를 자주 하세요 |
රෙදි සේදීම නිතර කරන්න.래디 새디므 니드라 그란느 |
사용 후 수도꼭지를 꼭 잠가주세요 |
භාවිතයෙන් පසු වතුර කරාමය අනිවාර්යෙන්ම වහන්න.바위드옌 바수 와두르 가라므야 아니와르옌므 와한느 |
생필품을 아껴 쓰십시오. |
මුලික අවශ්‍යතා පිරිමැස්මෙන් පාවිච්චි කරන්න.무리그 아왔야다 비리맸맨 바윚치 그란느 |
서로 싸우지 마세요 |
එකිනෙකා ගහගන්න එපා.애기내가 가하간느 애파 |
세수하세요 |
මුහුණ සෝදන්න 무후느 서단느 |
손발을 깨끗이 씻으세요 |
අත පය පිරිසිදුව සෝදන්න아드 바야 비리시두와 서단느 |
ㅇㅇ시까지 기숙사로 돌아오세요 |
OO දක්වා නවාතැනට ඇතුල්වන්න.OO 닥와 나와대느드 애둘 완느 |
외출 시에는 반드시 허락을 받으세요 |
පිටත යාමට නියත වශයෙන්ම අවසරය ලබාගන්න. 비드뜨 야므드 니야드 와셔옌므 아워스르약 라바간느 |
외출시 문을 잘 잠그세요 |
පිටවීමේදී දොර හොඳින් වහන්න.비드위매디 더르 헌딘 와한느 |
외출시에는 목적지를 알리고가세요 |
පිටවීමේදී ගමනාන්තය දැනුවත් කර යන්න.비드위매디 가므난드야 대누왓 그르 얀느 |
외출하실때는 반드시 허락을 받으세요 |
පිටව යාමේදී නියත වශයෙන්ම අවසරය ලබාගන්න. 비드뜨 야매디 니야드 와셔옌므 아워스르약 라바간느 |
용변 후 반드시 물을 내려주세요 |
වැසිකිලි යාමෙන් පසු නියත වශයෙන්ම වතුර බැහැර කරන්න. 왜시기리 야맨 바수 니야드 와셔옌므 와두르 베해르 그란느 |
음식물 쓰레기를 분리수거하세요 |
ආහාර අපද්‍රව්‍ය වෙනම එකතු කරන්න.아하르 아브다라우야 왜느므 애그두 그란느 |
이번이 마지막 경고 입니다. |
මෙවර අවසාන දැනුම් දීමයි.매와르 아워사느 대눔 디마이 |
잠자기 전 문단속을 반드시 하세요 |
නින්දට පෙර නිවසේ පරික්ෂාව නියත වශයෙන්ම කරන්න. 닌드더 배르 니워세 파랏샤워 니여드 와셔옌므 그란느 |
잠잘때는 선풍기를 끄고 잡니다. |
නිදියනවිට විදුලි පංකාව නිවා නිදියන්න.니디야느 위드 우두리 반가워 니와 니디얀느 |
장거리 외출전에 연락처를 남기세요 |
දුර බැහැර පිටවීමට පෙර දුරකථන අංකය තබායන්න.두르 배해르 비드위므드 배르 두르가드느 안그야 다바 얀느 |
전기 난로를 켜고 잠들지 마십시오. |
විදුලි උඳුන ක්‍රියාත්මක කර නිදියන්න එපා.위두리 우두느 기리얏므그 그르 니디얀느 애파 |
전기난로 |
විදුලි උඳුන 위두리 우두느 |
주말에 기숙사에서 잠만 자지 마세요. |
සති අන්තයේ නවාතැනේදී නිදියන්න විතරක් එපා.사디 안드예디 나와댄애 니디얀느 위드락 애파 |
촛불 |
ඉටිපන්දම්이디 반담 |
출근 및 외출시에는 반드시 문을 잠그세요 |
වැඩට යාමේදී සහ පිටව යාමේදී නියත වශයෙන්ම දොර වහන්න. 왜드드 야매디 사하 비드와 야매디 니야드 와샤옌므 도르 와한느 |
취짐시간에 떠들지 마세요 |
නිදාගන්නා වෙලාවේදී කෑගහන්න එපා.니다간나 왜라왜디 개가한느 애파 |
취침시간은 ~시 부터 ~시까지 입니다. |
නිදාගන්නා වෙලාව ~ සිට ~ දක්වා වේ.니다간나 왜라워 ~~ 시드 ~~ 닥와 웨 |
화재 예방을 위하여 실내에서는 음식을 조리할 수 없습니다. |
ගිනි ගැනීම වැලකීම සදහා ඇතුලත ආහාර පිසීම නොකරන්න.기니 개님 왜르기므 사드하 애두르드 아하르 비시므 노그란느 |
화재에 주의하세요 |
ගිනි ගැනීමෙන් ප්‍රවේසම් වන්න.기니 개니맨 브르왜삼 완느 |
환기를 자주 시켜요. |
වාතාශ්‍රය නිතර ඉඩ දෙන්න.와닷르야드 니드르 이드 댄느 |
tv를 켜고 잠들지 마십시오. |
රුපවාහිනිය ක්‍රියාත්මක කර නිදියන්න එපා.루브와히니야 기리얏므그 그르 니디얀느 애파 |