한국어 |
스리랑카어 Sri Lanka |
이 서류를 작성하세요 |
මෙම ලිපිය පුරවන්න.매므 립비여 부르완느 |
00시부터 야간 근무가 시작됩니다. |
OO සිට රාත්‍රී වැඩ පටන්ගන්නවා.OO 시드 랏리 왜드 바단간느와 |
간식시간입니다. |
කෙටි ආහාර ගන්නා කාලය වේ.개디 아하르 간나 가르여 웨 |
근무시간이 끝나기 전에 작업장을 떠나지 마세요. |
වැඩ කරන වෙලාව අවසන් වනතුරු සේවා ස්ථානය දාලා යන්න එපා.왜드 그르느 애라와 아워산 워느두루 새와 이스다느여 다라 얀느 애파 |
내일은 쉬는 날입니다 |
හෙට විවේක දිනයක් වේ.해드 위왜그 디느약 웨 |
내일은 연장근무가 있습니다. |
හෙට වැඩ කරන කාලය දීර්ඝ කර ඇත.해드 왜드 그르느 갈르여 띨르그 그르 애드 |
내일은 일찍 출근하십시오. |
හෙට වේලාසන වැඩට එන්න.해드 왜라스느 왜드뜨 앤느 |
다시 일합시다. |
නැවත වැඩ කරන්න.내와드 왜드 그란느 |
수고했습니다 |
ඔබ උත්සාහයෙන් වැඩ කළා. 옵브 웃사흐옌 왜드 글라 |
순찰시간입니다. |
මුර සංචාරයේ යෙදෙන වෙලාව වේ.무르 산차르예 예대느 왜라워 웨 |
ㅇ시까지 일을 끝내세요 |
වෙලාව O දක්වා වැඩ නිමකරන්න.왜라워 O 닥워 왜드 니므그란느 |
오늘 작업은 끝났습니다. |
අද වැඩ අවසන් වුනා.아드 왜드 아워산 우나 |
오늘은 바쁜 날입니다 |
අද කාර්ය බහුල දවසක්.아드 갈야 바훌르 다워삭 |
오늘은 야간 작업을 해야 합니다. |
අද රාත්‍රී වැඩ කරන්න වෙනවා.아드 랕리 왜트 그란느 왜느와 |
오늘은 이만 끝냅시다 |
අද මේ දක්වා වැඩ අවසන් කරනවා.아드 매 닥와 왜드 아워산 그르나와 |
오늘은 이만 쉬세요 |
අද මේ දක්වා විවේක ගන්න.아드 매 닥와 위왜그 간느 |
오늘은 일이 많습니다 |
අද වැඩ වැඩියි.아드 왜드 왜디이 |
오늘은 일이 적습니다. |
අද වැඩ අඩුයි.아드 왜드 아두이 |
일을 아직 끝내지 못했습니다. |
වැඩ තවම අවසන් කරන්න බැරිඋනා.왜드 다와므 아와산 그란느 배리우나 |
작업하던 것은 마무리하고 퇴근해주세요. |
වැඩ කරපු කොටස සම්පුර්ණ කර වැඩ අවසන් කරන්න.왜드 그르부 거트쓰 삼푸르느 그르 왜드 아와산 그란느 |
좀 쉬었다 합시다. |
පොඩ්ඩක් විවේක ගනිමු.버딱 의왜그 가니무 |
지금은 퇴근시간입니다. |
දැන් වැඩ අවසන් කරන වෙලාව වේ.댄 왜드 아워산 그르느 왤라워 웨 |
지금은 휴식시간입니다. |
දැන් කෙටි විවේක කාලය වේ.댄 개디 위왜그 기르여 웨 |
퇴근전 주위 정리정돈 잘 해주세요 |
වැඩ අවසන් වීමට පෙර වටපිටාව පිළිවෙලකට සකස් කරන්න.왜드 아와산 위므드 배르 와드비다워 비리왜르그드 사갔 그란느 |